කැලණිය විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමය අද පස්වරුවේ විරෝධතාවයක් පැවැත්වීය.
සිසුහු තුන්සියයක් පමණ විරෝධතා පුවරු රැගෙන ඊට එක්වූහ.
අන්තරයේ කැදවුම්කරු සංජීව බණ්ඩාර මහතා පැවසූවේ දිගින් දිගටම තම සංගමයට විවිධ තර්ජන එල්ලවෙමින් පවතින බවයි.
කැලණිය විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමය අද පස්වරුවේ විරෝධතාවයක් පැවැත්වීය.
සිසුහු තුන්සියයක් පමණ විරෝධතා පුවරු රැගෙන ඊට එක්වූහ.
අන්තරයේ කැදවුම්කරු සංජීව බණ්ඩාර මහතා පැවසූවේ දිගින් දිගටම තම සංගමයට විවිධ තර්ජන එල්ලවෙමින් පවතින බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ළමයත් මෙකෙ ඉන්නවා බෝඩ් එකක් උස්සගෙන... මමත් ඒ කාලේ මේවා කළා.. මොකද උනේ උපාධිය ගන්න තව අවුරුදු දෙකක් කල් ගියා.. (නු)
ලංකාද්වීපය පුරාම දැන් පෙළපාලි. අනේ රටට ගිය කලක්? (නි)
නැතිවුන බලය රැකගන්න මෙයාලම කැඩුවද දන්නේ නැහැ. නැතිනම් වෙන කාටවත් මේ වගේ කට්ටියකට කරදර කරන්න උවමනාවක් නැහැ.(නදී)
එතනත් කරදරේ. පාරේ යන අහිංසක මිනිහටම තමයි.(නදී)
මේ රතු ලොක්කෝ ටික මේ තරුණ කොල්ලන්ට දෙන වදයක්. ඇයි අපේ උගත් පුංචි නංගිලාට, මල්ලිලාට මේක තේරුම් ගන්න බැරි.(නදී)
අපි නොදන්න මහා ශිෂ්‍ය සංගමය... (නි)
විරෝධතා පුවරු වල තියෙන්නේ එක එක දේවල්නේ. (නි)
දැන් විද්‍යා අංශයත් අන්තරේට එකතු වෙන්න යන හැඩකුයි පෙනෙන්නේ. (නි)
මල්ලිලා, බලාගෙනයි. (නි)
මේවා මැඩපවත්වන්න කවුරුවත් ඉදිරිපත් වෙන්නෙ නැතිද?(නු)
අහිංසක දෙමවිපියන්ගේත් බදු ගෙවන ජනතාවගේත් මුදල් නාස්ති කරන්න එපා. ඉගෙන ගන්න බැරි අය අයින්වෙලා ඉගෙනගන්න අයටවත් එය කරගෙන යන්න ඉඩදෙන්න.(නදී)
නදී ඔයා මිනිසුන්ගේ අදහස් වෙනස් කරන්නේ ඇයි (ස)
ඉස්සර ඔහොම කෑගහපු අය දැන් ඉන්න තැන් ටිකක් හොයලා බලලා අවබෝධයක් ගන්න. (ස)
මේවා සංවිධානය කරන අයට නම් පිට රටවල සල්ලිත් ලැබෙනවා ඇති ඒත් මේවාට අහුවෙන අහිංසක ළමයින්ගේ හෙට දවස ගැන කවුද වග කියන්නේ..!(නු)