ලබන 31 වැනිදා විශ්‍රාම ගැනීමට නියමිත මහාචාර්ය නලින්ද සිල්වාට එරෙහිව කැලණි සරසවියේ ආචාර්ය සංගමය විරෝධය පළකරයි. ඔහු නිල බලය අයුතු ලෙස පාවිච්චි කරමින් විභාග අක්‍රමිකතා කරමින් ඇදුරන්, සිසුන් හා අනධ්‍යන සේවකයන් අතර අසමගිය වර්ධනය කළැයි ආචාර්ය සංගමයේ සභාපති මහාචාර්ය කුලසේන විදානමගේ චෝදනා කරයි. එහෙත් සියලුම ඇදුරෝ ඔහු යන මඟ නොයති. මහාචාර්ය නලින්ද සිල්වා දෙටු ඇදුරනට බනිතියි මහාචාර්ය විදනමගේ කියයි. මහාචාර්ය කපිල සෙනෙවිරත්න, ආචාර්ය ලාල් සෙනෙවිරත්න, මහාචාර්ය උපාලි හෙට්ටිආරච්චි, මහාචාර්ය උපුල් රංජිත් ද, මහාචාර්ය නලින් ද සිල්වාගේ දොස් දකිති. දෙටු ඇදුරන්ගේ මා පියාවක් ඇතැයි ද ඇතැමුනට කසිකබල් උපාධි ඇතැයි ද දෙසැම්බර් 31 වැනි දා තමා විශ්‍රාම යන්නේ යැයි ද මහාචාර්ය නලින්ද සිල්වා පිළිතරු දෙයි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු දිනයිද?
31 නිදහසල ලැබෙයි විද්‍යාපීඨයට.
ජාතිකවාදී චින්තනයක් බිහි කරන්න ගියොත් ඒ කෙනාගේ මොනවා හරි අඩු පාඩුවක් අල්ලා ගන්නවා
කාටද ඒදන්ඩෙ යන්න බැහැ කියලා කතාවක් තියනවා නේද?