ශ්රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර හෙට (23) පැවැත්වෙන පස්වැනි සහ අවසන් ඒක්දින තරගයට ඕස්ටේ‍්‍රලියානු නායක මයිකල් ක්ලාක්ගේ සහභාගිත්වය සැක සහිත තත්ත්වයක තිබේ. ක්ලාක් නැවතත් වළලූකර ආබාධයට ලක්ව සිටීම නිසා ප‍්‍රතිකාර ලබමින් පසුවන අතර ජෝජ් බේලි මෙම තරගයේදී ද නායකයා ලෙස කටයුතු කිරීමට සූදානමින් සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලිපිකාර මහත්තයෝ, ඔයා හෙට වැඩට ආවත් කුලසේකර මහත්තයාගේ එක පාරින් ඔයා ගෙදර . (නි)
පොඩි පොඩි අයව දාලා අපිව සවුත්තු කරන්න හැදුවේ. දැන් මොකෝ? (නි)
ක්ලාක්ලා නෙමෙයි ඩිරෙක්ටර්ලා ආවත් මේ පාර අපි දිනනවා. (නි)
ලාරා නිවැරදියි. (නි)
ඔය ඔය බොරුව දාන්නේ.... (නි)
හෙට එයා නෙමෙයි කවුරු ආවත් අපි දිනනවා. (නි)
ලැජ්ජයි බයයි. (නි)
බොරු බොරු.ඔය බයවෙලා තියෙන්නේ නුවන් කුලසේකරට. (නි)
ඔවු. අපි එහෙම හිතමු. (නි)
දක්ෂ ක්‍රීඩකයෙක් (දී)