9 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
සජබෙ-මහා නා හිමි සම්පූර්ණ කතා බහ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන.. 1 hour ago
Y නුවන් · 1 hour ago සමාජයට වැඩක් කරන්නේ නැතිව සමාජ ශාලා වලට යන අයට ඔහොම වුනාට කාටවත් කණගාටු වෙන්න දෙයක් නෑ. (ස) Reply 0
Y අරුන · 1 hour ago වරද සමාජ ශාලාවේ නොවේ. සමාජ ශාලාවට ගියහම ඒ විදියට ඉඳලා එන්න ඕන. බීපුවාම සිංහයෝ වෙන අයට ඔහොම වෙන්න ඕන. දැන් අපේ අය පන යනකං සමාජ ශාලාවලට බනීවි...(ස) Reply 0
Y උදය · 1 hour ago කවුරු හරි චණෟඩි ඇමති කෙනෙක්ගේ පුතෙක් අනෙක් පැත්තේ හිටියා නම් ඖක හොයන එකත් බොරු. (නි) Reply 0
Y දිනේෂ් · 1 hour ago සමාජශාලාවට යන්නේ නැතිව ගෙදරට වෙලා රටට ගෙදරට වැදගත් වැඩක් කරන්නේ නැතිව රස්තියාදු ගහනවට හොදම පාඩමක්. අනිත් අයවත් මේක තේරැම් ගන්න. (දී) Reply 0
Y චූලා · 1 hour ago මේ සිද්ධිය වෙන තැනක වුනා නම් මේ ප්‍රතිචාර දාන අය මෙහෙම කියන්නේ නැහැ. දැන් සමාජ ශාලාවක් ඇතුලේ මේක වුන එකද ප්‍රශ්නේ.(නදී) Reply 0
Y පාර්වතී · 1 hour ago යුරෝපයේ නම් සමාජ ශාලා අඩියෙන් අඩියට තියෙනවා. මෙහේ සමාජ ශාලා රටට බරක් නැහැ.(නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔතන අර පුතා හිටියෙ නැත්ද ? පුදුමයි එයා නැතිව වලියක් ගියා...(ස)
සමාජයට වැඩක් කරන්නේ නැතිව සමාජ ශාලා වලට යන අයට ඔහොම වුනාට කාටවත් කණගාටු වෙන්න දෙයක් නෑ. (ස)
වයස 22 යි. ගිහිල්ල තියෙන තැන බලන්නකෝ...(ස)
අගය කරමි.(ස)
වරද සමාජ ශාලාවේ නොවේ. සමාජ ශාලාවට ගියහම ඒ විදියට ඉඳලා එන්න ඕන. බීපුවාම සිංහයෝ වෙන අයට ඔහොම වෙන්න ඕන. දැන් අපේ අය පන යනකං සමාජ ශාලාවලට බනීවි...(ස)
කවුරු හරි චණෟඩි ඇමති කෙනෙක්ගේ පුතෙක් අනෙක් පැත්තේ හිටියා නම් ඖක හොයන එකත් බොරු. (නි)
ඔවැනි තරුණයින්ගෙන් රටටත් සමාජයටත් ඵලක් නැහැ. (නි)
බේබදුකම, ගැටුමෙන් හෝ මරණයෙන් කෙලවර වෙයි..(ස)
මේ තරම් පොඩි වයසට, බලන්න කරලා තියෙන දේ (දී)
මෙයා ලංකාවේ කොල්ලෙක්ද ? අම්මා තාත්තා රට වෙන්නැති....(ස)
සමාජශාලාවට යන්නේ නැතිව ගෙදරට වෙලා රටට ගෙදරට වැදගත් වැඩක් කරන්නේ නැතිව රස්තියාදු ගහනවට හොදම පාඩමක්. අනිත් අයවත් මේක තේරැම් ගන්න. (දී)
පොඩි දරුවෙක් සමාජ ශාලාවක මරා දාල (දී)
කෝක උනත් හොඳයි (වි)
නුවන්, සරත් වෙන රටවලට නම් සමාජ ශාලා ප්‍රශ්නයක් නෙමෙයි.(නදී)
මේ සිද්ධිය වෙන තැනක වුනා නම් මේ ප්‍රතිචාර දාන අය මෙහෙම කියන්නේ නැහැ. දැන් සමාජ ශාලාවක් ඇතුලේ මේක වුන එකද ප්‍රශ්නේ.(නදී)
යුරෝපයේ නම් සමාජ ශාලා අඩියෙන් අඩියට තියෙනවා. මෙහේ සමාජ ශාලා රටට බරක් නැහැ.(නදී)