දින හයක් ඇතුළත කරන්දෙණියෙන් අද හය වැනි ගිනි අවිය ද සොයා ගත් බව පොලීසිය කියයි.
කන්කසන්තුරේ යුද හමුදා කඳවුරක රියදුරු කෝප්‍රල්වරයකුගෙන් මෙම අවිය ලබා ගත් බව කරන්දෙණි වැසියා කළ ප්‍රකාශය අනුව කෝප්‍රල් අත්අඩංගුවට ගැනීමට නියමිතය.
මීට පෙර ගිනි අවි හතරක් ව්‍යාපාරිකයකුගෙන් ද, ගිනි අවියක් දකුණු පළාත් සභා රියදුරකුගෙන් ද, සොයා ගත් බව පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවි ගත්තෝ අවියෙන්ම නසී.(නදී)
දැන් ඉතින් කෝප්‍රල්ව අල්ලගෙන හංගපු ආයුධ පෙන්නන්න ගෙනියාවිද දන්නේ නෑ..?. (ස)
කරන්දෙණිය මිනිස්සුන්ටත් දැන් ගිණි අවිත් ඕනද ජීවත් වෙන්න ????. (ස)
පව්.... පොඩි එවුන් සෙල්ලම් කරන්න ගෙනැල්ල තියෙන්නේ . (ස)
කරන්දෙණියෙ කා ළඟද ගිනි අවි නැත්තේ කියලා හොඳට බලන්න . (ස)
මට පේන්නේ මිනිහා පුංචිපහේ නිහඩ සමාජ සත්කාරයක් කරන්න ගිහින් තියෙන්නෙ, කරන් දෙනියෙන් පටන්ගෙන ලංකාවේ හෑම පුරවෑසියෙකුටම ගිනි අවි බෙදාදෙන්න. මොකද, මංකොල්ලකරුවන් එන්නේ ගිනිඅවි අරගෙනනේ. එතකොට හෑම ගෙයකම ගිනි අවියක් තියෙන කොට උසාවි පොලීසි වලට මංකොල්ල කේස් එන්නේ නෑනේ. නමුත් චිකාගෝ වගේ එකාට එකා මරාගනි. ශ්‍රී ලංකාව ධර්ම දීපයක් නිසා අපේ රටේ ඈතිවීමට යන ගිනි අවි බීය මහජනයාගෙන් තුරන් කිරීමට පොලීසියේ ඈත්තන්ට යෝධ බල යෝධ ශක්තිය ලෑබේවා!(නදී)
මේ ගිනි අවි වලින් වෙඩි තැබූ විට වෙඩිබෙහෙත් සුවද එන්නෙ නැද්ද දන්නෙ නැහැ. (නි)
මේක අවි ගබඩාවක්නෙ. හමුදා කදවුරකට වඩා අවි තියෙනවා වගේ මෙහෙ. (නි)
කවුද ඕවා කරන්දෙණියට පුරුදු කළේ? (නි)