IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


කරුණාවයි කරුණාවයි - සමන් දෙවිඳු කරුණාවයි

නව ශ්‍රීපාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිරිපා පෙරහැර ගල්පොත්තාවල රජ මහා විහාරයෙන් අද ඇරැඹිනි. මෙවර විශේෂත්වය වනුයේ හතලිස් වසරකට පසුව පෙරහර දෙකක් ශ්‍රී පාදය බලා ගමන් කිරීමයි. සමන් දෙවි පිළිරූ දෙකක් හා දේවාභරණ රැගත් පෙරහර දෙකක් සබරගමු මහා සමන් දේවාලයට ගමන් කර එතැනින් එක් පෙරහරක් හැටන් මාර්ගයෙන්ද, තවත් පෙරහරක් රත්නපුර මාර්ගයෙන්ද මෙවර මළුවට පිවිසෙයි. 2012 වෙසක් පෝදායින් සිරිපා සමය අවසන් වෙයි.



අදහස් (0)

කරුණාවයි කරුණාවයි - සමන් දෙවිඳු කරුණාවයි

අංජුල ජයසිංහ Friday, 09 December 2011 04:13 PM

මගේ රටටත් මගේ ගමටත් සුමන සමන් දෙවි පිහිටයි. කරුණාවයි කරුණාවයි සමන් දෙවිදු කරුණාවයි.

:       0       0

චන්දන Friday, 09 December 2011 04:13 PM

සමන් දෙවිඳු කරුණාවයි.

:       0       0

රොහාන් Friday, 09 December 2011 02:30 PM

අදත් හෙටත් මතුවටත් සමන් දෙවිදුගේ ආරක්ෂාවයි... මගේ රටට

:       0       0

ප්‍රභාත් Friday, 09 December 2011 03:03 PM

තෙරුවන් සරණයි.

:       0       0

රෝයි Friday, 09 December 2011 03:06 PM

සාදු සාදු සාදු!!! සැමට සමන් දෙයි පිහිටයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 621 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2310 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site