ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපති තනතුර සඳහා ඉදිරිපත් වීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ක්ෂේත‍්‍රයේම හිටපු ප‍්‍රබලයකු සූදානම් වන නමුත් එහිදී තමන්ට ජයග‍්‍රහණය කිරිමට ඇති අවස්ථාව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු විමසමින් සිටින බව දැනගන්නට ඇත. ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡවක් අද (27 වැනිදා) සවස පැවැති නමුත් රාත‍්‍රිය වන තුරුත් අවසන් තීරණයක් ගෙන නොතිබිණ.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ වත්මන් ලේකම් නිශාන්ත රණතුංග මහතා ලේකම් තනතුර සඳහා ‘නිදහස් අපේක්‍ෂකයකු’ ලෙසින් අද සිය නාමයෝජනා බාරදීමට නියමිතය. කි‍්‍රකට් නිලවරණයේ නාමයෝජනා බාරගැනීම හෙට (28) පස්වරු 4.30 ට අවසන් වීමට නියමිතව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොයි පැත්තට මුක්කුව ගහනවද කියලා පස් මහ බැළුම් බලනවා ඇති. (නදී)
දන්නවනේ මුට්ටිය ඇතුලේ තියෙන්නේ මී පැණි කියලා ඒකනේ ඔච්චර දඟලන්නේ...(ස)
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් වලට ඉන්න ප්‍රධානම හතුරා කවුද කියලා දන්නවාද? (නි)
මම නමි හිතන්නේ අර්ජුන තමයි මේකට සුදුසු. මොකද එයා සල්ලි පස්සේ යන්නේ නැහැ. අඩුගානේ ක්‍රිකට්වත් දියුණු වෙනවා බලන්න නම් අරුජුන ඉන්නම ඕනේ. වාස් ගත්තා වගේ අර්ජුනවත් ගන්න. (නදී)
පාලනයකට නම් අර්ජුන තමයි හොඳ (ස)
අර්ජුනගේ දේශපාලන පැත්ත කුමක් වුවත් ක්‍රිකට් වලට ඇති ආදරය තවමත් එලෙසමයි. (නි)
කවුද ජනක කියන හතුරා? (නි)
ද සිල්වා , එයා කියන දේ හරියටම හරි. අර්ජුන හැර වෙන කිසිම කෙනෙකුට බෑ ලංකාවේ ක්‍රිකට් ගොඩ ගන්න. (ස)
මම නම් හිතන්නේ අර්ජුන තමයි සුදුසුම. (නි)
අර්ජුන ගැන දන්නේ එකට හිටපු අයනේ. අර්ජුන තරම් වෙන කවුද සුදුස්සා??? කවුරු පස්මහ බැලුම් බැලුවත් ඇමතිතුමනි, අර්ජුන පුටුවේ ඉන්දවන්න...(ස)
වාස් ගත්තා වගේ අර්ජුණ ගමු... සුදුස්සාට සුදුසු තැන අඩුම ගානේ ක්‍රිකට් වලටවත්...(ස)
මම නම් හිතන්නේ සුදුස්සා අර්ජුන තමයි. (නි)
අපිට කමක් නැහැ තනතුරු වලට කවුරු පත්වුණත්. (නි)
පක්ෂ පාට නොබලා සුදුස්සාට සුදුසු තැන දෙමු. (නි)
අර්ජුන පාලනයට හොදයි කියලා දේශපාලන ප්‍රභලයෙකුත් දවසක් කිවුවා. (නි)
වෙන කවුරු බලෙන් ඔය තනතුරට ආවත් මුළු රටම කැමති අර්ජුන ඔය පුටුවේ ඉඳ ගන්නවා නම් විතරයි. අර්ජුනගෙන් මෙහා මේ ලංකාවේ ඔය පුටුවට ගැලපෙන වෙන වැඩකාරයෙක් නැහැ. (නි)
ක්‍රිකට් ආයතනයට යන්න පොර කෑවට මැච් දිනන්නෙම නැහැ. පිරිමි ක්‍රිකට් ලංකාවට අභාග්‍යක් ගෙන දෙන ක්‍රීඩාවක් (ස)
මට නම් හිතෙන්නේ මේකට සුදුසුම අර්ජුන රණතුංග කියලා. (නි)
අර්ජුනට ක්‍රිකට් ගැන මෙන්ම කළමණාකරනය පිළිබඳව ලොකු දැනුමක් තිබෙනවා. ජාත්‍යන්තරය අර්ජුනව පිළිගන්නවා. අර්ජුන මුදල් පසු පස හඹා යන්නේ නැහැ.. (ස)