කොළඹ වාහන අපනයන කරුවන් කිහිප දෙනකු සමග හවුල් ව්‍යාපාරයක ආයෝජනය කරන මුවාවෙන් ඔවුන්ගේ මුදල් වංචා කළැයි කියන කැමරුන් ජාතිකයන් වන කැම් ගේන් කවුඩාන් හරේ හා ඉබොම් සයිමන් පීරේ ක්‍රිස්ටියොන් දුටු තැන ඇල්ලීම සඳහා නුගේගොඩ මහේස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහතා අද වරෙන්තු නිකුත් කළේය.
ඇප මත සිටි ඔවුන් අද අධිකරණයට නොපැමිණියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ඇප දුන්නේ. (නදී)
පැදුරටත් නොකියා ගිහින්ද දන්නේ නැහැ.(නදී)
අල්ලාගත්තෙත් පස්සෙන් පන්නල නේද? පැනල යන්න දඟලන මිනිස්සුන් ට ඇප දුන්නේ ඇයි? (දී)
ලෝකෙ කොහේ හිටියත් අල්ලන්න පුලුවන්, ඉන්න තැන් වල තොරතුරු හොයාගන්නත් ලේසියි, පොලීසිය අවශ්‍ය පුද්ගලයන්ගේ ඡායාරූප වෙබ් අඩවියක පළකරනවා නම්. අද මුලු ලෝකය පුරාම ශ්‍රී ලාංකිකයන් ඉන්නවා. ඉන්න රටයි තැනයි අනිවාර්යෙන්ම ලැබෙයි. (නි)
වංචාව....වංචාව....වංචාව.... හැමතැනම වංචාව.... (දී)
මෙයාලා දැන් ඉන්නේ හොංකොං වල කියන්නේ ඇත්තද? (නි)