කණ්ඩලම වැව් රක්ෂිතයේ සියළු ඉදිකිරිම් නතර කරන ලෙස කණ්ඩලම වාරිමාර්ග ඉංජිනේරු
එම්. එම්. එල්. හේරත් මහතා පොලිසීයට හා හෝටල් බලධරයනට දැන්විය පොලීසියට ද පැමීණිළි කළ ඔහු එහි ගොස් අනවසර ඉදිකරීම් නතර කරන ලෙස ද උපදෙස් දුන්නේය. ඔහු එසේ උපදෙස් දුන්නේ එසැණ ඔහුගෙවන් විමසූ අවස්ථාවේදිය
එමඉදිකිරීම් රක්ෂිතයේ ඇතුළේ සිදු කරන බව ඉංජීනෙරුවරයා කියයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කණ්ඩලම වැව බේරාගන්න මීට වඩා මුලික වෙලා කටුයුත කරන්න ඕනෑ. නැත්නම් ගොවියන්ට වෙන්නේ හිගා කන්න. ගරු ජනක බණ්ඩාර ඇමතිතුමනි, ඔබ දඹුල්ලට සෑහෙන වැඩ ගොඩක් කරපු කෙනෙක්. ඒක නිසා ඔබේ ශක්තියත් හේරත් මහතාට ලබා දීලා වැව බේරාගන්න කටයුතු කරන්න. ඒක ලොක පිනක්. (නි)
පරිසරය රැක ගැනීම අප කාගේත් වගකීමක් (දී)
කවුද මේකට වග කියන්නේ (දී)
ස්වධර්මය සුරකිමු (දී)
ලොකු දෙයක් (දී)
අපේ උරුමය විනාශ කරන්න එපා (දී)
මේ හැම වැරදි වැඩක් පිටුපසම මොකෙක්හරි දේශාපලුවෙක් ඉන්නවාමයි. (නි)
ගොවි සංවිධාන සහ ධීවරයින්ට පින් සිදු වෙන්නට ඉන්ජිනේරුවන් නින්දෙන් ඇහැරිලා වගෙයි. (නි)
හැමදේම වාරිමාර්ග ඉංජිනේරුවරයෙකුට සහ පොලිසියට තනියම කරන්න බැහැ. මේ අනවසර ඉදිකිරීම් නවත් වන්න දේශපාලන නායකත්වය සහ සෙසු වගකිවයුතු පුද්ගලයින් ඉදිරිපත් විය යුතුයි. ගොවි පවුල් සහ ධීවර පවුල් වල ජන ජීවිතය ආරක්ෂා කල යුතුයි. අපි ඔවුන්ට උදව් කල යුතුයි.(නදී)
ඇත්තෙන්ම පැහැදිලි නැහැ. රටට ආදරයක් කරන මාධ‍්‍යවේදියනී, මේ ගැන සවිස්තරාතමකව අපට පැහැදිලි කරන්න . කවුද ඉදිකරන්නේ? එය දැනගැනීමත් පරිසරය සුරැකීමත් රටේ මහජනයාගේ වගකීමක් නිසාවෙනි. පරිසරවේදියනි, අවදිවෙලා බලන්න මොකද කියා. (නි)
මාධ්‍යයෙන් මේවා හෙළිකරනකල් වගකිවයුත්තන් නිදිද? (නි)
පරිසරය වෙනුවෙන් අපි (දී)
ඒ වැඩේ නම් හොදයි (දී)