රාජ්‍ය පාලන කාරක සභාව රැස් කරන්නැයි සජිත් ඉල්ලයි දඬුවමකට යටත්ව බන්ධනාගාර ගත කර ඇති පූජ්‍ය පක්ෂය සම්බන්ධයෙන් පිළිපැදිය යුතු පිළිවෙත් සාකච්ඡා කිරීම සඳහා රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වහාම රැස්කරන .. 29 minutes ago
Y පාරා · 1 hour ago ඔතන කන්ටේනර් අංගනයක් නම් ගිනි අවි ඇරෙන්න මොනවාද ඔතන තියෙන්නේ... කන්ටේනර් අංගන තියෙනවාද අග නගරෙ මැද (නු) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කන්ටේනර් අන්ගනය වෙන කොහෙට හරි ගෙනියන්නද හදන්නේ (ස)
මේක ගිනි ගත්තද? නැත්නම් ගිනි තිබ්බද? (ත)
විදෙස් කුමන්ත්‍රණයක් (ස)
මිනිස්සුන්ගේ පපු ඇතුලේ ඇවිලෙන ගිනි තමයි ඔය එළිපිට පත්තුවෙන්නේ (ස)
කඩාකප්පල්කාරී වැඩක් වෙන්න බැරිද (ස)
කුමක් හෝ වසන් කිරීමට ගිනි තැබුවාද දන්නේ නෑ (ස)
මේක දේව ශාපයක්ද? (නි)
මේක අධිරාජ්‍යවාදී බලපෑමක් වෙන්නත් පුලුවන්. (නි)
මේ දවස්වල ගිනිගෙඩිමයි. (ත)
මම හිතන්නේ මේවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ (ස)
කංගැට්ටට මල්ලිලා ඉන්නවාද? (ත)
මහා විනාශයක් (දී)
ලැම්බො ගිනියක්ද මේක.,!(නු)
කන්ටේනර් නොවෙයි, ගිනිඅරගෙන තිනේනේ බහාලුම්(නු)
විදේශ වලින් එන කන්ටිනර් රේගුවේ විශේෂ පරීක්ෂණයකට භාජනය කලයුතුයි.(නු)
ඔතන කන්ටේනර් අංගනයක් නම් ගිනි අවි ඇරෙන්න මොනවාද ඔතන තියෙන්නේ... කන්ටේනර් අංගන තියෙනවාද අග නගරෙ මැද (නු)
ගිනි ගන්නවා කිවේ ඇත්තටමද ඈ (නු)
මේක කොහෙ හරි ඇමරිකාවට සම්බන්ධයක් තියෙනවාද?(නු)
අයියෝ ඕක සුළු දෙයක්.. මගේ බඩගින්න මට හරි ලොකුයි..!(නු)
මට මතක්වෙන්නේ 2009ට කලින් කාලය..!(නු)
මේ අධිආරක්ෂිත කලාපයක් නේද?(නු)
ගින්නක් නැතුව දුමක් නගින්නේ නැත !(නු)
රටේ වෙන දේ හැටියට ඔයින් ගියා හොදටම ඇති..!(නු)
රක්ෂණ ගන්නද? පත්තවෙලා තියෙන්නේ හිතපු නැති වෙලාවක...(නු)