පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයෙන් බව කියමින් රුපියල් කෝටියකට වැඩි රන් බඩු සොරකම් කළැයි කියන නව දෙනෙකු රුපියල් පන් ලක්ෂයක බඩු ද සමග සැකපිට අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිස් විශේෂ විමර්ශන ඒකකය කියයි.
මේ නවදෙනා අතර හමුදා විශේෂ කාර්ය බළකායේ බව කියන තිදෙනකු ද සිටින බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුධ සමයේ මේ අය හිටියේ කොහෙද ? (ස)
බලය රකින්න විනය විකුණලා නේද ? (ස)
මේ මොලේ හොද වැඩක් කරන්න යෙදෙව්ව නම් කොච්චර හොදද? (දී)
මේ වගේ අයට නිසි දඩුවම් දෙන්න ඕනේ. වරදේ බරපතලකම තේරෙන්න. (දී)
පරිස්සමින්...හැමෝම රණවිරුවෝ නෙමෙයි (ස)
පොලිසියෙ නේද විශේෂ කාර්ය බලකාය, හමුදාවෙ නෙමෙයි නේද? (ස)
හමුදාවේ විනය අඩුවෙලා තියෙන්නේ දැන් (ස)
රට කොහෙටද මේ යන්නේ (ස)