IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


කොටපොළ සමූපේ ගෝරි

කොටපොල සමූපාකාර සමිතියේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් මාතර දෙණියාය මාර්ගය පිටබැද්දරදී අවහිර වී සමූපකාර සේවකයන් හතර හය දෙනකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.

පොලීසි කිහිපයකින් බල ඇණි කැඳවනු ලැබූ අතර සවස් වන තෙක්ම වාහන ගමනාගමනය ඇනහිටියේය.

තම කාර්යාලයට කඩා වැදුණු පිරිසක් තමාට ද පහර දුන් බව සභාපති බන්දු රණවක මහතා පොලීසියට පැමිණිලි කර ඇත.

සේවක විරෝධතාවය නිසා ඔහුට පොලීසියෙන් පිටව යාමට ද නොහැකි විය.

සමූපකාර කොමසාරිස් විසින් රණවක මහතා සේවයෙන් ඉවත් කළත් අධිකරණයේ අතුරු තහනම් නියෝගයකින් ඔහු යළිත් සභාපති ලෙස කටයුතු කරයි.

රාජ්‍ය පරිපාලන හා සවදේශකටයුතු නියෝජ්‍ය ඇමැති විජය දහනායක මහතාගේ සහ බන්දු රණවක මහතාගේ පිරිස් මේ ගැටුමට පැමිණ සිටින බවත්, දහනායක මහතාගේ ආධාරකරුවන් සිය ගණනක් අද සවස්වන තුරු පාරේ වාඩි වී උද්ඝෝෂණ කරති.



අදහස් (0)

කොටපොළ සමූපේ ගෝරි

ඩෑම් Tuesday, 22 January 2013 05:08 AM

අවුරුදු 15කට පෙර ලංකාවේ ඉතාම සාර්ථක සමූපකාර ක්‍රමයක් තිබුණා. (නි)

:       0       0

අනිල් Tuesday, 22 January 2013 07:44 AM

ආහ්! මේක ගැන පුදුම වෙන්න දෙයක් නැහැනෙ. මේ ආශ්චර්යවත් රුහුණු රටේ අයනෙ. (නි)

:       0       0

නිත්‍යා Tuesday, 22 January 2013 09:34 AM

මොනවා බෙදාගන්න බැරුවද රණ්ඩුවෙන්නේ ???(ස)

:       0       0

දෝහා Monday, 21 January 2013 07:03 PM

ඇයි අනේ! අපේ මේ පුංචි රටේ මිනිස්සු අතරේ සමගියක් ඇත්තෙම නැද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site