ශී‍්‍ර ලංකාවට එරෙහිව සිඞ්නිහිදී පැවැත්වෙන සිවුවැනි එක්දින තරගය සඳහා ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමට වේග පන්දු යවන ජැක්සන් බර්ඞ් එක්කිරීමට එරට තේරීම් කමිටුව තීරණය කර ඇත.
බි‍්‍රස්බේන්හිදී සිකුරාදා පැවති තුන්වැනි එක්දින තරගයෙන් ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව ශී‍්‍ර ලංකා කණ්ඩායම කඩුලූ 4කින් ජය ලැබීමත් සමගම තරගාවලියේ 2-1 ක් ලෙසින් ශී‍්‍ර ලංකා පිල ඉදිරියෙන් සිටී.
ජැක්සන් බර්ඞ් ශී‍්‍ර ලංකාවට එරෙහිව සිඞ්නිහිදී පැවති තුන්වැනි ටෙස්ට් තරගයේදී කඩුලූ 7ක් දවාගනිමින් තරගයේ වීරයා බවටද පත්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එවන්නකෝ. දෙන්නම් ආයෙ දුවන්නම. (නි)