ඕස්ටේ‍්‍රලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පර්ත්හිදී අද (01) පැවති පළමු එක්දින කි‍්‍රකට් තරගයෙන් කඩුලූ 9 ක පහසු ජයක් ලැබීමට ඕස්ටේ‍්‍රලියානු පිල සමත් විය. බටහිර ඉන්දීය කොදෙව් ඉනිම ලකුණු 70 කට සීමා කිරීමේ ප‍්‍රමුඛයා බවට පත්වූ මිචෙල් ස්ටාක් ලකුණු 20 කට කඩුලූ 5 ක් දවා ගැනීමට විය. ග්ලේන් මැක්ස්වෙල් පන්දු 35 කදී නොදැවී ලකුණු 51 ක් රැස්කළේය.
බටහිර ඉන්දීය කොදෙව් පිල ඕවර 23.5 කදී සියලූ දෙනා දැවී 70
(කිරන් පවෙල් 11, ඩැරන් බ‍්‍රාවෝ 11, ඩැරන් සැමී 16, මිචෙල් ස්ටාක් 20/5, ක්ලින්ට් මැකේ 10/3, ජේම්ස් ෆ්ලන්ක්නර් 14/2)
ඕස්ටේ‍්‍රලියානු පිල ඕවර 9.2 කදී කඩුලූ 1 ට 71
(ග්ලේන් මැක්ස්වෙල් නොදැවී 51, අරොන් ෆින්ච් 10)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් තේරේනවනේ ලෝක ශූරයෝ කවුද කියලා නේද ? (ස)