නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියා යෑමට සිටියේ යැයි කියන නව දෙනෙක් ත්‍රිකුණාමලය ලැගුම් හලක සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුහ. මොවුන් කොළඹ, යාපනය, වවුනියාව හා ත්‍රිකුණමල ප්‍රදේශවල පදිංචි කරුවන් බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ට්‍රේලියාවට දැනටමත් කණ්ඩායමක් යවලා නේද තියෙන්නේ? (නි)
රට යන අදහස ඔලූවට අවාම කව්රුත් කියන දේ ඇහෙන්නෙ නැහැ. (ත)
කොහොම හරි අමාරුවෙන් හරි ගියානම් .. විදේශ විනිමයට හොඳයි (ස)
තරගය බලන්න යන්නවද්ද? (නි)
නැවත උත්සාහ කරන්න (ස)
කියන දේ නොඅහන අය ඉහල ගියත් එකයි පහල ගියත් එකයි (ස)