ඔක්ටේන් 92 වර්ගයේ ඉන්ධන ලීටරයක මිල රුපියල් 30කින් පහළ දැමීමට තීරණය කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කළේය.

සෙසු ඉන්ධන මිලෙහි වෙනසක් සිදු නොවන බව ද එම නිවේදනයේ සඳහන් වේ. 

එ අනුව ඔක්ටේන් 92 වර්ගයේ ඉන්ධන   ලීටරයක මිල රුපියල් 394කි.