උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ සඳහන් බෝම්බ දැමීම්වලට ශ්‍රීලංකා යුද හමුදාව සම්බන්ධ නැති බව රජයට අද බාර දුන් යුද්ධාධිකරණ වාර්තාවක් කියයි.
2009 යුද්දයේ අවසන් සමයේ බෝම්බ දැමීම්වලින් උතුරු නැගෙනහිර ජීවිත හා දෙපොළ හානි සිදුවිය.
උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ සඳහන් බෝම්බ දැමීම්වලට ශ්‍රීලංකා යුද හමුදාව සම්බන්ධ නැති බව රජයට අද බාර දුන් යුද්ධාධිකරණ වාර්තාවක් කියයි.
2009 යුද්දයේ අවසන් සමයේ බෝම්බ දැමීම්වලින් උතුරු නැගෙනහිර ජීවිත හා දෙපොළ හානි සිදුවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට බේරා ගන්න අපි අපේ පන උනත් දෙනවා (දී)
ඔන්න ඕක තමයි අපි කියුවේ (දී)
ඊශ්‍රායලය පලස්තීනයට හෙලන බෝම්බ මුන්ට පෙනෙන්නේ නැද්ද?(නදී)
යුද්ධය ඉවරයි. දැන් මීට වඩා අද අනිත් රටවල වෙන දේවල් බලන්න කියලයි යුරෝපා රටවලින් ඉල්ලන්නේ (ස)
ඔය අපරාධ වලට අපේ හමුදාව සම්භන්ද නැහැ (දී)
කොටින්ගෙන් සල්ලි අරන් අපිව කන්න හදනවා.(නදී)
ලෝක බලවත් රටවලට පෙනෙන්නේ ලංකාවේ සිංහල හමුදාව නොකරපු වැරදි විතරයි. රට වටේ කොටි පුපුරපු බෝම්බ ගැන පෙනෙන්නේ නැද්ද? ලෝකේ අනිත් රටවලට ඔයාලා කරන විනාශය ගැන මොකවත් කියන්නේ නැද්ද? (නි)
අහිංසක ලාංකීය අපිට අපේ පාඩුවේ ඉන්න දුන්නා නම් නේද හොද? (නි)
මුලින්ම ගහන්න ඕනෑ අපේ රටේ ඉදන්ම ශ්‍රී ලංකා මාතාව පාවාදෙන අයට. මගේ තාත්තා හොදම වාමංශිකයෙක්. ඇන්. ඇම්. පෙරේරා මහතා දැම්මේ අඩි හිල් වෙච්ච සපත්තු. වේදිකා උඩ ඉන්නකොට යටින් ගිහින් මමත් පුංචි දවස්වල එතුමාගේ සපත්තුවල හිල් වලට කෝටුවලින් ඇන්නා මතකයි. අන්න නියම දේශපලකයෝ. උඩුකය ඇරගෙන සරම කොටට ඇදගෙන ලෝකයේ දේශපාලනය ගැන අනාවැකි කියපුවා තාමත් මතකයි මට. නමුත් දැන් ඉන්න අය දේශය පාවා දෙනවා. (නි)
ඒ දවස් වල රට වටේම කොටි බෝම්බ පිපිරෙනවා මේ අයට මතක නැහැ දැන්. (නි)
ලෝක ප්‍රජාව අපිට ඕන හැටියට තම්බගන්න තව ගොරකා දාලා තම්බන්ඩ වෙයි වගේ . (ස)