තම වත්තේ කොස් ගෙඩි දෙකක් හොරෙන් කඩා ගත්තැයි පොලිස් අධිකාරිවරයෙක් කිරි කපන්නන් දෙදෙනකුට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් කර ඇත. කොස් ගෙඩි දෙක ද සමග සැකකරුවන් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.
තම වත්තේ කොස් ගෙඩි දෙකක් හොරෙන් කඩා ගත්තැයි පොලිස් අධිකාරිවරයෙක් කිරි කපන්නන් දෙදෙනකුට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් කර ඇත. කොස් ගෙඩි දෙක ද සමග සැකකරුවන් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොම කලත් හොරකම හොරකමම තමයි, බඩගින්නට වෙන්න ඇති මෙහෙම කරන්න ඇත්තේ (ස)
කොස් ගෙඩියක් හොරෙන් ගන්නේ පොහොසත් වීමට නොව බඩගින්න නිවා ගැනීමටයි. (නි)
පොලිස් දෙපාර්තමේන්තුවට ජය වේවා! (නි)
කොස් ගෙඩි දෙක කරපු අව්ලක්. මේක තාම ඉවර නැහැනේ. (දී)
බඩගින්නට වෙන්න ඇති. පව් අසරණ මිනිස්සුන්ට නඩු දාන්න එපා (ස)
තරහා නැතිව එස්පීට ඇට ටික හරි ගෙනිහිල්ලා දෙන්න.!(නු)
බොහොම පොඩි දේටත් මිනිස්සුන්ට බල්ලන්ට වගේ පහරදෙන පොලිස් කොස්තාපල්ල ඉන්න රටේ තමන් නීතිය අතට නොගෙන තමන්ට වෙච්ච ප්‍රශ්නය නියම නීති මාර්ගයෙන් විසඳගන්න හිතන ඒ.එස්.පී කෙනෙක් ඉන්නව කියල අහන්න ලැබෙන එකත් සතුටක්. (ස)
ඔච්චර ඕක දුරදිග ගෙනියන්න තරම් ඇයි ඔබගේ සිත දරදඩු වුණේ? (නි)
කොස් ගෙඩි දෙකද්ද කොස් ගස් දෙකද්ද කපාගෙන ගිහින් තියෙන්නේ (ස)
මෙන්න කතා අතර කතා (දී)
බලය තියෙන කෙනෙකුට තමන්ගේ වත්තේ කොස් ගෙඩි ටිකවත් රැකගන්න බැරිද? (නි)
මේ මහත්තයා දානයක්වත් දීලා නෑ වගේ (ස)
වැඩ නැතිනම් කමක් නැහැ (දී)
නඩු ගියොත් පොලිසියේ මහත්මයා පරාදයි. උසාවියට නියම නඩු භාණ්ඩ ඉදිරිපත් කරන්න වෙන්නේ නෑ. මොකද ඒ වෙනකොට කොස් වරකා වෙලා, නැත්නම් කුණු වෙලා. (ස)
අහිංසක මිනිස්සුනේ (දී)
ප්‍රසිද්ධියේ මිනිසුන්ට පහරදෙන ඇමති පුතුන් අල්ලන‍්නේ කවදාද? (නි)
මේව දැක්කහම කොස් කන එකත් එපා වෙනවා. (දී)
අහිංසක මිනිස්සු කන්න දෙයක් හොයා ගන්න ඇති. (දී)
මිනිස්සුන්ට කන්ට අදින්ට නෑ තමා දැන් (ස)
අපේ ගෙදර කොස් ඕන තරම් තියෙනවා. ගමේ මිනිස්සු ඕන තරම් අහන්නේ නැතුව කඩාගෙන යනවා. කොස් ගෙඩි දෙකක් ඔය තරම්ම වටිනවද ඒ මහත්තයට (ස)
කොස් ගෙඩි දෙකක් කැඩුවට පොලිසි යන්න ලැජ්ජා නැද්ද? කවුරුහරි අසරණ මිනිහෙක්නෙ.. ඕක කරන්න ඇත්තෙ බඩගින්න නිවාගන්න.. මේ එස්.පී නම් ලංකාවෙ කෙනෙක් වෙන්න බැහැ..!(නු)
වරකා කෑල්ලක් කන්න ඇත්නම් (දී)
පව් අහිංසකයා (ස)
මට මතක් වෙන්නෙ මනුතාපය. (ස)
කොස් ගෙඩි දෙකය පැමිණිදාන පොලිස් මහත්වරුත් ඉන්නවද මේ රටේ...(ස)
හොරකම හොඳ නැත. නමුත් කොස්ගෙඩියට පැමිණිලි කිරීම ලැජ්ජාවට කරුණක් (ස)
අපි නොදන්නවා වුණාට මේ කොස් ගෙඩි ඇතුළේ මොනවාහරි වටිනා කියන දෙයක් තියෙනවාද දන්නෙ නැහැ. (නි)
ඔබතුමිය නීතිය අකුරටම කරන බව පේනවා. එහෙම නේද ? (ස)
එකක් හරි ඉතුරුකරලා යන්න තිබුණානේ (ස)
හැම නිනිහටම සල්ලි නැහැ (දී)
මේ වගේ පැමිණිල්ලක් අපි දාන්න ගියා නම් පොලිසිය අපිව බැණලා එළවයි නේද? (නි)
අනේ අපොයි. ලෝක හොරු ඉද්දි කොස්ගෙඩි හොරාව උසාවි දාලා (ස)
අසරණ කමට කරපු වැඩක් (දී)
පවු අහිංසකයෝ. බඩගින්නට වෙන්න ඇති කඩාගන්න ඇත්තේ. (නි)
අනෙ අම්මපා මෙහෙමත් මිනිස්සු... මෙයාලට 100%කින් පඩි වැඩි උනාට කිරි කපන මිනිස්සුන්ට පඩි වැඩි උණේ නෑ නේ... දුප්පත් කමට කොස්ගෙඩියක් කැඩුව පලියට නඩු දාන තරම් ලංකාවේ ඉහල පොලිස් නිළදාරීන් කුහක වීම කණගාටුවට කාරණයක්... (ස)
ඉස්සර කාලේ හොරකම් කරලා හිරේ ගියාම ගෙදර අයට කන්න දෙන්න වුණේ පැමිණිලිකරුටලු. ඒ එදා .....(ස)
තමන්ගේ බලයෙන් හිස උදුම්මවාගත් තැනැත්තෙක් (ස)
එහෙනම් හොරාට හම්බ වෙයි දෙල්.... ඇතුලෙදි (ස)
මේකට ඉක්මන් විසදුමක් දෙන්න. (දී)
නීතිය හරියට ක්‍රියාත්මක නොවීමේ විපාක ඉදිරියටත් බලාගතහැකි වේවි (ස)
අපේ ගෙදර එන්න. ඕන තරම් කොස් තියෙව අපේ ගෙදර. මොනවද මේ වෙලා තියෙන්නේ (ස)
අපේ ගෙදර කොස් ගස් තියෙනවා. ඕන කෙනෙක් අරන් යන්න .නොමිලේ (ස)