
(ගයාන් සූරියආරච්චි සහ රෝෂන් තුෂාර)
එක්සත් ජාතික පක්ෂයේ උප නායක සහ හිටපු අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ජනාධිපති ලේකම් කාර්යාලයට බදවාගත් සේවකයන් පෞද්ගලික හා දේශපාලන කටයුතුවලට යොදවා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කරනු ලබන විමර්ශනයකට ආදාලව එසේ හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවභාවිතා කරපු කම්කරු පැය ගණනට හරියන්න කාණු සුද්ද කරන්න දාන්න.
මෙතුමා ලොලි පොප් කන්න ආසයිලු. දැන් ඇතිවෙනකම් ලොලි පොප් කන්න පුළුවන්....
නුවර ඉස්කෝල ටික පුරවල දැම්ම කුරුණෑගල labors ල දාල , උන් මොනවත් වැඩක් කරන්නෙත් නැහැ ෙමයාගෙ රස්නෙට තමා හිටියේ............. කුරුණෑගල නුවර බස් එකකුත් තිබ්බ ඒ කාලේ මේ සෙට් එක ගෙනෙන්නම ...................... රාජ්‍ය සේවය බල්ලට දාල , කර්මාන්ත වලින් රැකියා හොයල දෙනවා වෙනුවට රජයටම බරක් කරගන්න තමාගේ දේශපාලන ගොට්ටන්ට රජයේ කිසි අවශ්‍යතාවක් නැති රැකියා දීල රටට බරක් දීපු පොරක්
දැන් එකපාරටම අසනීප වෙනවා, ඊට පස්සේ ඉස්පිරිතාලේ නවතිනවා.