අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (30) නිකුත් කරන බව විභාග කොමසාරිස් ඩබ්ලිව්.එම්.එන්.ජේ පුෂ්ප කුමාර මහතා කියයි.

විභාග අපේක්ෂකයෝ තුන්ලක්ෂ හතලිස් අටදහසකට වැඩි පිරිසක් පසු ගිය උසස්පෙළ විභාගයට පෙනී සිටියහ.