පාසල් ගුරුවරියක වන කටුගස්තොට අසෝකමාලා උදයන්ගනී නාමල් විජේරත්නගෙන් සිනමා නළු හා පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක රුපියල් දස ලක්ෂයක් ගත්තේ යැයි කියමින් පවරා ඇති නඩුව මහනුවර මහේස්ත්‍රාත් උසාවියට යොමු කරන ලෙස රාමනායක මහතාගේ නීතිඥවරු අද මහනුවර අතිරේක මහේස්ත්‍රාත් උසාවියෙන් ඉල්ලීමක් කළහ. ඒ පිළිබඳ තීන්දුව මාර්තු 23 වැනි දා ප්‍රකාශයට පත් කරන බව අතිරේක මහේස්ත්‍රාත් තනුජා ජයතුංග මහත්මිය පැවැසුවාය. තමා විවාහ කර ගන්නා බවට පෙරොන්දු වී එම මුදල් වංචා කළැයි පැමිණිලිකාරිය කියා සිටී.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd