2010 මහ මැතිවරණ සමයේ කැකිරාවේ දී නියෝජ්‍ය ඇමැති දුමින්ද දිසානායක මහතාගේ සම්බන්ධීකරණ නිලධරයකු ඇතුළු පිරිසකට අවි හා පොලුවලින් පහරදුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලබන ජූනි 14 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කැකිරාව මහේස්ත්‍රාත් ලද්දු දර්ශන ද සිල්වා මහතා උතුරුමැද මහ ඇමැති එස් එම් රංජිත් සමරකෝන් මහතාට නියෝග කළේය.
ඔහු ඇතුළු පස් දෙනකුට එරෙහිව මේ නඩුව පවරා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ.(එහෙම වෙයිද?) (නි)
පළාත් සභාවට දැන් දැන් පත්වෙන්නේ ඇමතිවරුන්ද? නැත්නම් පාතාල කල්ලිද? (නි)
මේවා නම් දැන් වෙන දේවල් වල හැටියට මොනවද අප්පා? (නි)
බලන්නකෝ ඒකෙත් හැටි (දී)
සිල්වා, ඔයා ඊයෙද ලංකාවට ආවේ? (නි)
සිල්වා, පළාත් සභා විතරක් නෙමෙයි නේද? ඔබතුමා දන්නෙ නැතුවද අහන්නෙ? නැත්නම් යටි අරමුණකටද? (නි)
මැරයන්ව දාන්න අවුරුදු 10 ක් විතර හිරේට !!!!! (නි)
වෛරයෙන් වෛරය නොසන්සිදේ කියනවනේ. ඒ නිසා ඔන්න ඕවා අතහැරලා දාන්න. (නි)
රටේ මිනිස්සු මොනතරම් නම් මෝඩද? (නි)
පේනවා නේද අලුත් මහ ඇමතිතුමාගේ වැඩ? (නි)
සියලුම විෂමාචාර රටින් තුරන් කළ යුතුයි. (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. පෙනී සිටින්න පමණද? (නි)
මේ වගේ දේවල් වලට තදින්ම ක්‍රියාත්මක වෙන්න ඕනේ. (දී)
එහෙම ගැහුවද කියලා අමතක වේවිද මන්දා. (නි)