අන්තර් පළාත් සීමිත  ඕවර ක‍්‍රිකට් තරගාවලියේ මුවර්ස් ක‍්‍රීඩාංගණයේදී අද (21) පැවැති තරගයේදී කෞෂල්‍ය වීරරත්න මෙහෙයවන උතුර/නැගෙනහිර පිල කඩුලූ 2 කින් මලින්ද වර්ණපුර මෙහෙයවන බස්නාහිර පිල පරාජය කළේය.

බස්නාහිර පිල  ඕවර 48.3 කදී 210

(මහේල උඩවත්ත 18, සචිත‍්‍ර සේරසිංහ 45, රුමේෂ් බුද්ධික 67, චතුරංග කුමාර 34, කෞෂල්‍ය වීරරත්න 28/2, මදුක ලියනපතිරණ 31/2, මිලින්ද සිරිවර්ධන 49/3, මාලිංග බණ්ඩාර 33/2)

උතුර/නැගෙනහිර පිල  ඕවර 49.1 කදී කඩුලූ 8 ට 213

(ඉයන් ඩැනියල් 70, සහන් විජේරත්න 27, මිලින්ද සිරිවර්ධන 15, ශාලික කරුණානායක නොදැවී 40, මලින්ද වර්ණපුර 45/5)