ටෙන්ටර් පටිපාටියෙන් බැහැරව පසුගිය උතුරුමැද පළාත් සභාවේ මාර්ග සංවර්ධන අධිකාරිය දුෂිත ලෙස වෙන් කළැයි කියන රුපියල් කෝටි 72ක් ගැන වහා පරීක්ෂණයක් අරඹන ලෙස මහ ඇමැති එස්.එම්. රංජිත් මහතා නියෝග කරයි. ගංවතුරට කැඞී ගිය මාර්ග අලූත්වැඩියා කිරීමට ලැබුණු මුදලට මුවාවී මේ වංචා කර ඇතැයි රජයේ විගණන අංශය පරීක්ෂණට කැඳවා ඇතැයි ද මහ ඇමැති පවසයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුළුවන්නම් කරලා පෙන්වන්න (ස)
බය වෙන්න දෙයක් නෑ නිමල් මහත්තයා ඕක විසඳාවි (ස)
දැන් ඉදින් ඔක්කොම හෙලිවේවි..ඒත් දඩුවම් නම් නෑ (ස)
දූෂණ ගැන සොයාබැලීම අත්‍යවශ්‍යයෙන්ම සිදුවිය යුතුයි (නි)
නියමයි...ඔහොම යන්.... (ස)
නියම වැඩක් .හැබැයි බලාගෙන. (නි)
දැන් ඔන්න එළිවෙනවා. (නි)
ඔහොම යන්කෝ. (නි)
අත් ඇරිච්ච දීගෙ හෙවනැල්ලත් ඇදයි ඇදයි.. (ස)
හොඳයි පුළුවන්නම් කරලා පෙන්වන්න ආයුබෝවන් (ස)
අනේ අපේ හිටපු මහ ඇමතිතුමාව ඕවට ගාවගන්න එපා (නි)
ඔය වැඩෙන් වෙන්නෙ අරයා දිගටම අනිත් පැත්තට ජන්දෙ දෙන එක, කමක් නැහැ. හොරාව අල්ලගමු. කොහොම හරි. (නි)
පහුගිය කාලේ කරපු හොඳ හොඳ සෙල්ලම් බලාගන්න පුළුවන් වේවි දැන් (ස)
දේශපාලනයත් කොහොමත් ඉතින් කුණු ගොඩක්නේ.... (නි)
ඹන්න වැඩ. (නි)
ආපු අලුත ඔහොම තමයි (ස)
ජය වේවා.! අන්න ඔහොම උතුරුමැද පළාතේ තියෙන පල් වෙච්ච කුණු ගොඩවල් ඔක්කොම අවුස්සලා දාලා මහජනතාවට සෙතක් කරන්න. (නි)
හොරු සහ මහත්වරු.... (නි)
අළුත් මහ ඇමතිතුමා කුණු කන්නේ නැහැ වගේ. ජාතිහිතෛශී කෙනෙක් වගේ. (ස)
ඒක තමයි අනිත් කෙනා මේ හැටි කිපුනේ (ස)
අරයගේ වැඩ තමයි (ස)
මාවිල්ආරුත් හොයන්න ඕනි (ස)