උගත් පාඩම් හා ප‍්‍රතිසංධාන කොමිසමේ වාර්තාව මහා බි‍්‍රතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් දොස්තර ක‍්‍රිස් නෝනිස් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ එරට උභය මන්ත‍්‍රී මණ්ඩලයේ මන්ත‍්‍රීන්ට හා සාමිවරුනට පිළිගැන්වීය.
යුද සමයේ ශ්‍රී ලංකාවේ සිදුවූ දෙයට වගකීම පිළිගනිමින් මේ වාර්තාව නිකුත් කැර ඇතැයි දොස්තර නෝනිස් කීවේය.
ඉතිහාසයේ බැරෑරුම් යුගයක සිදුවූ දේ සාකච්ඡා කිරීමට අවස්ථාවක් සලසා දීම ගැන සතුටු වන බව කොන්ස්වට්ස් පාක්‍ෂික මන්ත‍්‍රී ජේම්ස් වාර්ට්සන් සතුට පළ කෙළේය.

1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැළුවට කමක් නෑ අපේ රටට අත තියන්න නම් එන්න එපා.