බුදු දහම ප්‍රචලිත වීම වැළැක්වීමේ අරමුණින් ඉරානයේ බුද්ධ ප්‍රතිමා හා බුද්ධ ඡායාරූප තහනම් කිරීමට එරට ඉස්ලාමීය රජය ගෙන ඇති තීරණය හෙළා දකිමින් එයට විරෝධය දැක්වීමේ උද්ඝෝෂණයක් ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති කාර්යාලය ඉදිරිපිටදී පැවැත්විණ.
‘සිංහල රාවය‘ මෙය සංවිධානය කර තිබූ අතර භික්ශූන් වහන්සේ ඇතුලු ක්‍රියාකාරීහු පිරිසක් සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා..... අපි ඔබ සමගයි (දී)
මේ ගොල්ලෝ හිතන් ඉන්නේ ලංකාවේ වගේ ඉරානෙත් හන්දි හන්දි ගානේ බුදු පිළිම තියන්න පුළුවන් කියලද? තිබ්බත් ඒවට වන්දනාමාන කරන බෞද්ධයෝ එහෙ නැහැනේ. (නි)
මොකුත් හිතන්න එපා. ආගමක් අදහන එක නවත්වන්න කාටවත් බැහැ නේද (දී)
මේක සිංහල බෞද්ධ රටක්. (නි)
කටින් විතරක් නෙමෙයි නියම බෞද්ධයෝ කියලා ක්‍රියාවෙනුත් ඔප්පු කලා නම් නේද හොද?(නදී)
ඒ රටවල බුදු පිළිම තහනම් කළාට අපිට මොකද? කරන්න ඕනෑ ඌරාගේ මාළු උගේම පිටේ තියලා කපන එකයි. (නි)
ඉරාන රජය කර උඩින් පිළිගත්ත ඈයෝ දැන් මේවට මොකද කරන්න හිතාගෙන ඉන්නෙ. හැබැයි මේකයි සත්‍යය. ඉස්ලාම් ලබ්ධිකයෝ කැමති නැහැ සත්‍ය හෙළි වෙනවට. කෙසේ වෙතත් අවසානයේ සත්‍ය ජය ගන්නවාමයි. එනම් බුදු දහම ලෝකය තුළ අණසක පතුරවනවාමයි. එය පිළිම රාජසන්තක කිරීමෙන් හෝ,විකිණිම තහනම් කිරීම මඟින් හෝ වැළැක්විය නොහැකිය. අන්ධ භක්තිකයන්ට කවදා හෝ සත්‍ය වැටහේවී, අපි සත්‍ය වෙනුවෙන් සටන් කරමු. තෙරුවන් සරණයි ! (නි)
මේකද මුස්ලිම් අයගේ සාමයේ පණිවිඩය? (නි)
එතකොට ලංකාව හලාල් එපා කියන්නේ මොකද?(නදී)
ඒ වැඩේ නම් සදාචාර විරෝධී තමයි (දී)
සමහරු පොඩ්ඩක් බයවෙලා. (නි)
අයියෝ මේ මොකද වෙලා තියෙන්නේ (දී)
ඉරානේ තානාපති ඉදිරිපිට උද්ඝෝෂන කළාට ඉරාන රජයෙන් මේ ගැන සලකා බලයිද?(නදී)
හැමදේකටම උද්ඝෝෂණය කරන එක දැන් විලාසිතාවක් වෙලානේ. මෙම පිළිම, ව්‍යාපාරිකයෙක් ගෙන්වා තිබෙන්නේ විසිතුරු බාණ්ඩයක් හැටියට අලවි කරන්න කියල තමා කියන්නේ. මම හිතන්නේ විසිතුරු බාණ්ඩයක් හැටියට මෙය අලවි කීරීම වැරදියි. එහෙම උනාම තමා ඒවා විලාසිතා බවට පත් වෙන්නේ. මතකනේ අර පච්චයක් කොටා ගත්ත කෙල්ල. යුරෝපේ අද මේ විදිහට ඇදුම් වල විවිද ලාංචන වල පච්ච රූප වල බුදු රුව තියෙනවා. මම හිතන්නේ එසේ නොවිය යුතුයි. තව දෙයක් නම් මෙම නීව්ස් එක ඉරානෙන් ප්‍රතික්‌ෂේප කරනවා.(නදී)
කොහොමත් ඉස්ලාම් රජයක් තුල අන්‍ය ආගම් තහනම්. ඒක කව්රුත් දන්න දෙයක්. එක්සත් අරාබ් එමීර් රාජ්‍යෙය් හැර අනෙක් බොහොමයක් මැදපෙර දිග රටවලට මෙය බලපානවා.(නදී)
අයියෝ! ධර්ම රාජ්‍යයට පාර හොයන්න ගිය කට්ටිය කෝ? (නි)
ඒ ගමන තවත් ප්‍රශ්නයක් (දී)
අපි එකට එකතුවිය යුතුයි (දී)
ඉරානයට නම් ප්‍රශ්න දාන්න එපා හොදේ. (නි)
ලක් ජනයාට ජය වේවා (දී)
සැම දෙනාටම නිදහසේ සිටින්න දෙන්න. එය තමයි සැබෑ මිනිස්කම.(නදී)
කළගුන දන්න කට්ටිය.(නදී)
කෝ ආගමික නිදහස (දී)
කිසි සේත්ම අනුමත කරන්න බැහැ (දී)
ඉරානයට ඕනෑ දෙයක් කරගන්න කියලා අපි අපේ රට ගොඩගන්න බලමු. (නි)
සිංහල රාවය ගැන සමහරු දන්නෙ නැහැ වගේ. දැනට ලංකාවේ වැඩිම වැඩ කොටසක් ආගම ජාතිය වෙනුවෙන් කරලා තියෙන්නෙ සිංහල රාවය. බොදු බල සේනා සංවිධානය හැදෙන්න කලින් ඉඳලා තමයි මේක තියෙන්නෙ. බෞද්ධාරක්ෂක පදනම හා සමගාමීව යන ජාතික සංවිධානයක්. ළඟදිම වෙබ් අඩවිය නිකුත්වෙනවා කියල මම දැක්කා ෆේස්බුක් එකේ දාලා තියෙනවා. www.sinhalaravaya.com (නි)
මුස්ලිම් රටවල් සේරම බෞද්ධ රටවල් ඉස්සර. මෙහේ දැනට ලස්සනට කෙරීගෙන යන වැඩපිළිවෙළවල් ඒ රටවලත් මුලින් සිදුවුණා. ඒ මිනිස්සු මෙහේ වගේ කිසිම විරුද්ධත්වයක්වත්, එකමුතුවක්වත් තිබුනෙ නැති නිසා දැන් මුස්ලිම් රටවල් වෙලා තියෙන්නෙ. ජීව කිව්ව වගේ මක්කම බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල තිබෙන තැනක්. ඓතිහාසික සාක්ෂි ඕනෑ තරම් තියෙනවා ඒකට. (නි)
ඇත්ත අපේ මිනිස්සු කියන කතාව ඇත්ත, ආගමික නිදහසක් තියෙන්න ඕනේ (දී)
ඉරානයේ තරුණ පරපුර දැන් ඉස්ලාම් වලින් ඈත් වෙමින් ඉන්නෙ. ඉන්දු ආර්ය ජන කොටසක් වන ඔවුන් අරාබි ජාතිකයන්ට කැමති නැහැ. අහමදිනෙජාඩ් සහ මුල්ලාවරුන් බලහත්කාරයෙන් පටවපු නීති වලින් තව වැඩි කාලයක් මේ රට පාලනය කරනවා බොරු. (නි)
ජයවේවා ඔබ සැමට (දී)
මට තේරුම් ගන්න බැරි දේ තමයි, "කවදා හරි බුදුදහම මුළු ලෝකය පුරා පැතිරෙනවා.." කියන උදවියම "මෙහෙම ගියොත් ලංකාව කවදා හරි මුස්ලිම් රටක් වෙලා තමයි නවතින්නේ. " කියලත් කියන එක (නි)
ඊනියා බෞද්ධ සංවිධාන වලින් පිරිසිදු බුදු දහම බේරා ගැනීමට නියම බෞද්ධයන් සහ සංඝයා වහන්සේලා වහාම ඉදිරිපත් විය යුතුව ඇත . (නි)
අපි ඔබ සමගයි (දී)
අපේ පාලකයෝ කෝ (දී)
ඔය එක එක ආගමිකයෝ උසවි වලට ගල් ගහද්දී පොලු ගහද්දී ඔය වටේට ඉන්න පොලීසිය නොදැක්කා වගේ ඉන්නවා. බෞද්ධයෙක් සාමකාමී උද්ඝෝෂණයක් තිබ්බොත් බැටන් පොලු අමෝරාගෙන ඉන්නවා. මෙහෙමත් පොලීසියක්???? (නි)
පාලකයිනි දේශපාලන විසදුමකටවත් එන්න බලන්න (දී)
මොකක්ද මේ සිංහල රාවය කියන්නේ? අදමයි ඇහුවේ. (නි)
මුස්ලිම් අය නොදන්නවට මක්කම මුස්ලිම් වෙන්න ඉස්සෙල්ලා එතන තිබුනෙත් බුදු පිළිම. (නි)
මොනවාද මේ වැඩ වල තේරුම (දී)
දන්නවාද ආගමික නිදහස කියන්නේ මොකද්ද කියලා (දී)
මොකද්ද මේ වැඩේ තේරුම (දී)
ලංකාවාසීන්ගේ ඉවසීමේ සීමාව ඉක්මවලා තියෙන්නේ (දී)
ආගමක් අදහන්න තහනම්ද වෙන රටක (දී)
අනේ මෙහෙමත් මිනිස්සු. ඒක එයාලගේ රට. ඒගොල්ලන්ට කැමති දේ ඒ අය කරපුදෙන්. කවුරුත් දන්නවා අරාබිය කියන්නේ මුස්ලිම් රටවල එකතුවක් කියලා. අපිට බෞද්ධාගම වටිනවා වගේ ඒ අයට ඒගොල්ලන්ගේ ආගම වටිනවා. කරන්නම් වාලේ හැම දේම කරන්න එපා. මොලේ ඇතුව වැඩ නොකළොත් අරාබියේ වැඩ කරන ඔක්කොම අනතුරේ.(නදී)
නිවන් ලබන්ට බලාපොරොත්තුවෙන් තමයි මහන වෙන්නේ. මුළු භික්ෂු ජීවිතයම නැප කරන්ට ඕනේ භාවනාවට කෙලෙස් දුරුකරන්න. අපේ හාමුදුරුවනේ ඕවා ගිහියන්ට බාර දෙන්න.(නදී)
ලංකා ජනතාවට ජය වේවා (දී)
ආගමික නිදහසට කාටවත් මොකුත් කියන්න බැහැ (දී)
ඉරානය අපිට හුගක් හිතවත් රටක් වෙලත් ඇයි මෙහෙම කළේ? (නි)
අපේ හාමුදුරුවනේ උද්ඝෝෂන ගිහියන්ටම බාර දෙන්න.(නදී)
ඉරානෙන් තෙල් ගෙන්වන එකත් නතර කරමුද? (නි)
හොද වැඩක්. (නි)
අපිට හලාල් එපා වගේ එයාලට පිළිම එපා වෙලා. (නි)
එහෙම නම් ලංකාවෙත් ඉස්ලාම් ධර්මය ප්‍රචලිත කිරීම නැවැත්විය යුතුයි. (නි)
බෞද්ධ කියන අනෙක් රටවල් මේවට මුකුත් කරන්නෙ නැද්ද? (නි)
ඒ වැඩේ නම් අසාධාරනයි තමයි (දී)
ලෝකෙටම ඇහෙන්න කියන්න (දී)