
( ෂේන් සෙනෙවිරත්න)
කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ වීමට පෙර සිදුකරන පුරාතන චාරිත්‍රයක් වන සිව්මහා දේවාලයන්හි කප් සිටුවීම අද (17) යෙදී තිබුණු සුබ මුහුර්තියෙන් සිදුවිය .
සිව්මහා දේවාලයන්හි කප් සිටුවීමෙන් අනතුරුව දින හතරක් පුරා දේවාල අභ්‍යන්තරයේ අභ්‍යන්තරයේ පෙරහර පැවැත්වීමෙන් පසු අගෝස්තු මස 21 වැනි දින ප්‍රථම කුඹල් පෙරහර වීදි සංචාරය කිරීමට නියමිතය .




2025 දෙසැම්බර් මස 18
374
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
223
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1015
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇසල පෙරහරට කප් සිටුවයි