එළවඵ පළතුරු ඇසුරුම් නීතිය ක්‍රීයාත්මක කිරීමට කල්  දිම කෙරෙහි රජයේ අවධානය යොමු  වී ඇතැයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහාතාගේ  ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ආණ්ඩු පක්ෂ  සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදි පැවැසිය