ඇල්පිටිය රෝහලේදී ලිස්සා වැටුණු රෝගියෙකු දින හයකට පසු කරාපිටිය රෝහලට මාරු කිරීමෙන් පසු අද මියගිය බවත් මරණයට හේතුව කලවා ඇටය දෙපලකින් කැඩී මාංශ පේෂිවලට හානි සිදුවී අධික රුධිර වහනය සහ කම්පනය බව එහිදී නිගමනය විය.
ඇල්පිටිය රෝහලේදී එක්ස් රේ පරීක්ෂණ දෙකක්ම කැර ඇත. අස්ථි බිඳීමක් ගැන දෙවැනි පරීක්ෂණයේදී සොයාගත් පසු ඔහු කරාපිටියට එවා ඇත. කරාපිටියට ඇතුල් කර පැය කිහිපයකින් රෝගියා මියගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමන්, දක්ෂ පරිපාලන නිළධාරියෙක් නම් තමාගේ කාර්ය මණ්ඩලයේ මෙතරම් ප්‍රශ්න ඇති වෙන්න විධියක් නෑ.(ස)
පිස්සු නන්දන මාතෘකාවට අදාලව කතා කරන්න.. (ස)
මතකයිනේ කෙල්ලෙක්ගෙ අතකුත් කපලා එවුවේ (දී)
කවුද මේ හැමවේලේම බොදු බල සේනාව ගැනම අහන නන්දන? (නි)
වසර ගණනාවක සිට ඇල්පිටිය රෝහලේ තත්ත්වය අන්තිම නරකයි. (නි)
කරාපිටියෙ ඉන්නෙ මාතර ඉස්පිරිතාලෙ හිටපු කෙනාගෙ මල්ලිද? (නි)
හරියට පුවත කියවන්න . බොරුවට හැමදේටම රෝහල් වැරදියි කියන්න එපා. (නි)
මෙන්න මේවට තමයි බොදු බල සේනාව ඇවිල්ලා උද්ඝෝෂණ කරන්න ඕනෑ. (නි)
මේ මොන අපරාධයක්ද මේ (දී)
අපේ රටවල් මුල ඉදලම හදන්න ඕනෑ. (නි)
මොකටද මෙ ඉස්පිරිතාල, දොස්තරවරු, ලෙඩෙක් බේරගන්න බැරිනම් මනුෂකම අද කොතැනද (ස)
ඕක මොකක්ද නවලෝකෙ හොඳට හිටි ළමයා සී.ටී. ස්කෑනර් එකට ඇතුලට දාලා එලියට ගන්න කොට මැරිලා ආවේ...(ස)
නන්දන මුස්ලිම්ද කොහෙද හැමවෙලේම සේනාවම හොයන්නේ? (නි)
ලෙඩාගේ පරණ පිනකින් කරාපිටියට ඇතුල් කළ විට මියගියේ. සිරුර බේරුනා ඇති. අත පය නොකපා... (ස)
නන්දන, ඔයා සිංහල නමකට මුවාවෙලා හැංගිලා කරන විකාර මොනවද? සේනාවේ වැඩ නිසා හොඳටම හිත රිදිලා වගේ... (නි)
අයියෝ සල්ලි, ඉස්පිරිතාලෙකට යන්නත් බයයි දැන් (දී)
බොදු බල සේනාවමේ වෙලාවෙදි සංවිධානය වෙලා අසරණ වුණ රෝගියා වෙනුවෙන් කතා කළා නම් මිනිස්සුන්ගේ හිතේ සේනාව ගැන කොච්චර හොද චිත්‍රයක් මැවෙනවද? (නි)
කරුණාකර වරදකරුවන්ට විරුද්ධව නඩු පවරා අවශ්‍ය කටයුතු කරන්න. (නි)
නන්දන කියන්නේ හලාල් කෙනෙක්ද? (නි)
නන්දන, හැමදේටම මොකෝ සේනාව පළි? (නි)
රෝහලේ අධ්‍යක්ෂක තුමා නම් දක්ෂ පරිපාලන නිලධාරියෙක් .කාර්ය මණ්ඩලයේ ප්‍රශ්න තිබෙන අදහස් කියවලා බැලුවම පේනවා. (ස)
අපෝ ඇල්පිටියේ හොස්පිටල් එකේ වෙන දවල් හැටියට ඕව මොනවද, ඩෙංගු හැදිලා ඉන්න ලෙඩා බෙහෙත් ටික ගන්න නර්ස් ගාවට හරි දොස්තර ගාවට හරි යන්න ඕන. දොස්තරවත් නර්ස් වත් ලෙඩා ගාවට එන්නේ නෑ.(ස)
රටේ ඉස්පිරිතාලත් විශ්ව විද්‍යාලවලට දෙවෙනි නෑ. අනේ මේ රටට ගිය කලක් ! (ස)
කරුණාකර මෙයට අදාල රෝහලට හා වගකිව යුතු නිලධාරීන්ට නඩු පවරන්න. (ස)
කෝ සේනාව (ස)