රජයේ ප්‍රබල ඇමැතිවරයකුගේ ප්‍රත්‍රයකු ඇතුළු පිරිසක් මඩකලපුව නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාරගේ පුතාට කල්කුඩාවේදී බරපතල තුවාල සිදු කර ඇතැයි පොලිස් ආරංචි කියයි.
මේ සම්බන්ධයෙන් සැකපිට 13 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය පිටරට ඉගෙනගන්න ආවම අල්ලගන්නයි තියෙන්නේ.(නදී)
කකුළුවා යන විදියට තමයි උගේ පැටව් යන්නෙත්.(නදී)
ඇමතිගේ පුතා ප්‍රභලයි. දැන් ඩී.අයි.ජී ලගේ බලය තියෙන්නේ ඇමති අතේ. ඒත තේරුම් අරන් සාමදාන වෙන තරමට හොදයි. පස්සේ මතක නැහැ කියන්නේ නැතුව. ඇමති පුතාට ජයවේවා!(නදී)
18 මාසෙකට හිරේ දාන්න වටින වැඩක්නෙ කරලා තියෙන්නේ. (නි)
සාමාන්‍ය මිනිහෙක් ගැහුවා නම් අද මේ වෙනකොට ගෙවල් ගිනිත් තියලා. (නි)
මේජර් නාටකයේ අංක 02 ජවනිකාව. ඩි.අයි.ජී පුතා කියයි මෙයා ගැහුවේ නැහැ, අතන හිටියා කියලා.(නදී)
මෙයා කොහොමත් මෙහෙම කෙනෙක් තමයි. (නි)
කවුද මේ ඇමති? (නි)
නුඹ නාඩං, නුඹ නාඩං නුබට ඕවා හොද පාඩම්. රටේ නීතිය කෝ! පොලිසිය කෝ! රට දුටුගැමුණු පාලනයට.(නදී)
මේකද අපි පතන අනාගත පරපුර? (නි)
කෝ අපේ සේනාව? (නි)
අන්න වැඩ, බලය ශක්තිය වෙලා (දී)
අනේ ඇයි මේ වගේ අයට මුකුත් කර්ම පළදීමක්වත් නැත්තේ? (නි)
පරණ තරහක්ද දන්නේ නැහැ (දී)
කෝ නීතිය? දුප්පතාට විතරද?(නදී)
එයාටත් පස්සේ අමතක වේවිද දන්නෙ නැහැ. (නි)
මෙන්න ලංකාවේ උතුම් බව කියාපාන තවත් සිද්ධියක්.(නදී)
ඉස්සරහට අපිට වෙන්නේ අපේ ආරක්ෂාවට අවි ආයුධයක් ළග තබාගන්න තමයි. (නි)
මේවා සාමාන්‍ය සිදුවීම්. ඇමති පුතාලා මේ වගේ දේවල් කොයි තරම් කරලා ඇද්ද? කවුද හිරේ ගියේ? (නි)
කවුද මේ පුතා? (නි)
ඇමති උණ මෙයාට හොදටම වැඩියි වගේ. (නි)
කෝකටත් ඩී අයි ජී මහත්තයාත් පරිස්සම් වුණොත් හොදයි.ඩ
දැන් බලමුකෝ ඊළගට මොකද වෙන්නේ කියලා. (නි)
උසාවි යන්න උවමනා නැහැ. ඒක ඒ අය ගොඩින් බේරගනීවි.(නදී)
අන්තිමට කවිරු කවරුත් කියාවි මට මතක නැහැ මට කම්පනය කියලා.ඒ නිසා අපි මේවා ලීවාට වැඩක් නැහැ.(නදී)
ඇයි ඈමති කව්ද කියල කියන්න බෑරි, පත්තර කලාවේ සදාචාරයද? (නදී)
ඇමති පුතා මේ කරපු වැඩේ හරි කැතයි. පොලිස්පතිලගේ පුතාලට මෙහෙමනම් අපිට කොහම වෙයිද?(නදී)
පුතාගේ මෙත්‍රීය පෙන්නුම් කල අවස්තාවක්.(නදී)
බලය සහ නිතිය අතර ගැටුමක් (දී)
මෙන්න සැබෑ දේශපාලනයේ ආශ්චර්යය! (නි)
මේකට බොදු බල සේනාව යැවුවොත් හොදයි වගේ. (නි)
මොන අපරාධයක්ද මේ (දී)
ආයේ තව ප්‍රශ්නයක් (දී)
ඇමති පුතා, ඩී අයි ජී පුතාට මෙහෙම තැලුවා නම් අපේ අහිංසක ළමයි ගැන කවර කතාද? (නි)
අපි හැමෝටම මෛත්‍රී කරමුකෝ. (නි)
පිටරට ඉන්න අපිට නිවාඩුවකටවත් ලංකාවට යන්න හිතෙන්නෙ නැහැ. (නි)