සමස්ථ ලංකා ආරාධිත පාසල් පාපන්දු තරගාවලියක් මේ වසරේ ජනවාරි මස 26 වැනිදා සිට පෙබරවාරි මස 10 වැනිදා දක්වා කොළඹ සුගතදාස කී‍්‍රඩාංගනයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
පවර් හෝර්න් සමාගමේ අනුග‍්‍රහය යටතේ හමීඞ් අල් හුසේනියා විද්‍යාලීය 80 වැනි කණ්ඩායම විසින් 6 වැනි වරටත් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය සඳහා මේ වන විට අරාධිත පාසල් 16 ක් තම සහභාගීත්වය තහවුරු කර තිබේ.
තරගාවලියේ ශූරතාවය, අනුශූරතාවය සහ තෙවැනි ස්ථානය දිනාගන්නා කණ්ඩායම් වලට අමතරව තරගාවලියේ හොඳම දැළ රකින්නාට, වැඩිම ගෝල සංඛ්‍යාවක් ලබාගන්නා කී‍්‍රඩකයාට, වටිනාම කී‍්‍රඩකයාට සහ ජනප‍්‍රියම කී‍්‍රඩකයාටද කුසලාන පිරිනැමීමට සංවිධායක කමිටුව සූදානමින් සිටී.
මෙම තරගාවලියට සමගාමීව ප‍්‍රවීණ කී‍්‍රඩකයින්ගේ පාපන්දු තරගාවලියක්ද පැවැත්වීමට නියමිත අතර එ් සඳහා කොළඹ, ජාවා ලේන්, මාලිගාවත්ත, කොම්පඤ්ඤ වීදිය, ආදි කුරේ, ඕල්ඞ් බෙන්ස්, සුපිරි තරු සහ සනි මවුන්ට් යන ප‍්‍රවීණයන්ගේ පාපන්දු කණ්ඩායම් සහභාගී වෙති.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ආරාධිත පාසල් පාපන්දු තරගාවලිය 26 වැනිදා සිට