‘ආච්චිලා‘ නැත්නම් සබරගමුවේ දේශීය අත් සළු නිෂ්පාදනය වළපල්ලට ගොස් හමාර බව සබරගමුවේ ග්‍රාමීය කර්මාන්ත හා ග්‍රාම සංවර්ධන ඇමැති බී ඒ එම් රංජිත් බණ්ඩාර මහතා කියයි.
තුන්සියයක්ව තිබූ සබරගමුවේ දේශීය පේෂකර්මාන්ත මාධ්‍යස්ථාන ගණන හැට පහ දක්වා අඩුවී ඇතැයි ද වෙළෙඳපොළේ ඉල්ලුමක් ඇතත් ප්‍රමාණයත් සැපයුමක් නැතැයි ද කුරුවිට දේශීය අත්සළු අලෙවි හළ විවෘත කරමින් ඇමතිවරයා පැවසුවේය.
තරුණ පරපුර ඇඟලුම් කර්මාන්තය වෙත ඇදෙන නමුත් දේශීය අත්සළු කර්මාන්තය දෙස නොබලන බව ද යුරෝපා වෙළෙඳපොළේ හොඳ ඉලග්ලුමක් ඇති අත්සළු නිෂ්පාදන වැඩි කිරීම සඳහා වන සැලසුම්වලට පූර්ණ සහාය දෙන බව ද මහ ඇමති මහීපාල හේරත් මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කල්පැවැත්ම අතින් ඉතාම විශිෂ්ටයි.(නදී)
යුරෝපා වෙලදපලට වෑඩිම අත්සලු සපයන්නේ බංගලි දේශයයි. නමුත් එය අප රටට ලබා ගත හෑකියි. සම්බණ්ධිකරනයේ දුර්වල මත එය ගිලිහී ඈත.(නදී)
විදේශ වෙළද පොළට නවීන විලාසිතා සහ තත්වය උසස් ලෙස තිබිය යුතුයි.(නදී)