ටී පනස් අය උණ්ඩ දැමිය හැකි මිලිමීටර් නමයේ පිස්තෝලයක් වැනි අවි දෙකක්, රිපීටර් තුවක්කුවක් සහ බෝර 12 තුවක්කුවක් සමග බුලත්සිංහල වැසියකු සැකපිට අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස දූෂණ මර්දන පොලීසිය කියයි.
ඔහු ළඟ ගංජා කිලෝවක් ද තිබූ බව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වවන්නෝ, දිනන්නෝ.(නදී)
අල්ලගත්ත අයගේ මූලස්ථානයත් හොයාගන්න පුලුවන් නම්? (නි)
ගංජා බෑග් එක දෙන්න කැමැත්තක් නැතුවද? (නි)