සීගිරි දිගම්පතහ අවුඩංගාවේ අඩි 250ක ළිඳකට වැටුණු එකැස් අලියෙක් දින දෙකක්ම එහි ගත කළේය. අවුරුදු 28ක් වයසැති මේ අලියා ගොඩගැනීමට මින්නේරිය හා සීගිරියේ වන නිලධරයෝ පැය හතක සාර්ථක මෙහෙයුමක් කළහ. නිරාහාරව සිටි අලියා ඉතා අමාරුවෙන් සිය වාසස්ථානය සොයා ගියේය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩි 250 ලිඳක්? වර්ග අඩි වෙන්න ඇති නේද?? (නි)
පරාජය නම් වූ ප්‍රපාතයට වැටී සිටින අපේ අලිත් ගොඩගන්න ක්‍රමයක් නැද්ද? (නි)
උතුම් ක්‍රියාවක්...කකුල් දෙකේ අලි නම් කොහේ හිටියත් එකයි (ස)
මේ සතාගේ ජීවිතය බේරන්න වෙහෙස වූ සැමට තෙරුවන් සරණයි..ඔබ සැමට දීර්ඝායු වේවා (ස)
2012 වසරේදී අපේ රටේ අලියන් පුදුම විදියට අසරණ වුණේ. (නි)
අනේ අසරණ සත්තු... වනජීවි නිලධාරින්ට ගොඩාක් පිං. වනය, සතා සිවුපාවා රැකුණොත් තමා අපිත්, අපේ රටත් රැකෙන්නේ. (නි)
හොද වැඩක්. (නි)
අම්මෝ! අලියා කොහොම ගොඩ ගත්තද? (නි)
ගෙම්බෝ කවදද අලීන්ගේ පිටේ ගියේ (ස)
හොද වැඩක්. (නි)
අසරණ සතාගේ ජීවිතය බේරාගත් සැමට ගොඩක් පින් (ස)
අලි දැන් ඇත්තටම අසරණ වෙලා .මෙ හැම දේටම වගකියන්න ඕනි මිනිසා කියන සත්වයා (ස)
අහිංසක සතා ගොඩගැනීමට දායක වූණු සියලුම දෙනාට තුති! (නි)
පුලූවන් නම් කවුරුත් එක්ක එක්කාසු වෙලා වළේ වැටුණු අනිත් අලි ටිකත් ගොඩට දාන්නකෝ. ඔබලාට ගොඩක් පින්. (නි)
අඩි 250 ක් කියලා විශ්වාසද ? (ස)
සද් ක්‍රියාව කල සැමට පින් (ස)
අඩි 250 ක් ..? මෙයා මෙහෙම ඉන්න එක හරි පුදුමයිනේ (ස)
අලි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා (ස)