කොල්ලුපිටියේ සමාජ ශාලා නයි නළඟන ඩිලානිට වැල්ලම්පිටියේදී පිහියෙන් පහරදුන් බව කියන අරාබි ජාතිකයකු ගැන පරීක්ෂණ පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
ඩිලානි පොලීසියට කියා ඇත්තේ සතියක් තිස්සේ තමා වැල්ලම්පිටියේ සිටි බවත් එහිදී අරාබි ජාතිකයකු පිහියෙන් බෙල්ලට තුවාල කර පාරට ගෙනත් දැමූ බවයි.
තරුණියක වැල්ලම්පිටිය මහ පාරේ වැටී සිටින බවට අද අලුයම 5.30ට ලැබුණු තොරතුරක් අනුව ඇය කොළඹ රෝහලට ඇතුළු කළ බව ද පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට පේන්නේ අරාබිකාරයාගේ කතාව බොරුවක්. ලංකාවෙම කෙනෙක්ද කොහෙද බෙල්ල කපන්න ඇත්තේ. (ත)
අරාබි එක්කෙනාට නයි මල්ලි එක්ක තරහා ගිහිල්ලද දන්නේ නැහැ. (නි)
අරාබිකාරයා දුන්න කෑම මදිවෙලා තව ඉල්ලන්න ඇති. මේ දවස් වල වියදම ගැන බලලා ඒ ගමන පාරට ඇදලා දාන්න ඇති. (නි)
ඉන්දියාවට පිටුවහල් කරන්නයි තියෙන්නේ. දැන් මේ මදෑ හොදටම. (නි)
මෙයා අරාබියේ අය එක්කත් ඇවිදින්න යනවද? එහෙනම් නයි නලඟනක් වෙන්න බෑ (ස)
මැතිවරණයකට ගම්පහ දිස්ත්‍රික‍්කයෙන් තරග කළා නම් වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තු යන්න තිබුණා. (නි)
නංගි බලාගෙන අරාබියේ අය ලංකාවේ අය වගේ නෙමෙයි... (ස)
ඔන්න ඔහේ ප්‍රසිස්ධ වුණාවේ. චන්දේ ඉල්ලලා ලබන පාර සත්ව කටයුතු ගැන ඇමැති කෙනෙක් වෙන්න පුළුවන්වෙයි. (ත)
වහාම මෙම අරාබිකාරයාට හිස ගසා දැමීමේ නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. (නි)
එයා ඉරාන ජාතිකයෙක් අරාබි ජාතිකයෙක් නෙමෙයි (ස)
මේක මේ මානසික අසහනයක් ද කොහෙද. (ත)
ඇයි මෙයාගේ ඒවා දාන්නේ? (ත)
අහිංසක රිසානාට කළ දේට හොද වාඩුවක් ගන්න ඔන්න නියම වෙලාව. (නි)
අරාබි නීතිය ක්‍රියාත්මක කරන්න (ස)
ශරියා නීතියෙන් හරි දඩුවම් දෙමු. (නි)
මේ නළගනට පිස්සු. මේවා ලියන අයටත් පිස්සු. කියවන අපිටත් පිස්සු. (නි)
මොකක්ද ඇයගේ චරිතයෙන් අපේ සමාජයට තිබෙන වැදගත්කම? (නි)
නයාටත් වැඩිය දාංගලයක්නේ මෙයාට තියෙන්නේ. (නි)
අරාබියන් ළග තියෙනවා නේද උල තියන දඩුවමකුත්. (නි)
ෂරියා නීතිය ඉක්මනින් ක්‍රියාත්මක කරන්න (ස)
මෙයාට ෂරියා නීතියෙන් දඩුවම් කරන්න (ස)
පිහියෙන් පහරදෙනවා කියල මමනම් අහල නැහැ පොල්ලෙන් නම් පහර දෙන්න පුළුවන් . (ස)
ඉන්න නයාව පාඩුවේ බලාකියාගෙන හිටියා නම් ඉවරයිනේ. අරාබියෝ වැඩේ කරගත්තා, බෙල්ල කැපුවා. (නි)
දැන් කෝ නයා? (නි)
සමාජ ශාලාවට ගියේ සිල් ගන්න නෙවෙයි. අරාබියා බෙල්ල මිරිකන්න හැදුවෙත් නිකන් නෙවෙයි.(ස)
නයි නළගනක් නම් නෙවෙයි...... පිස්සු කේස් එකක්.ඔහොම වෙලා මදි. (ස)
මේ ගෑනිට සුදුසු දඬුවම ලැබෙන්න හදල විතරයි. ළඟදිම ඒක ලැබෙයි. ඔහොම ඉන්න අරින් ඕව පෙර පව් (අ)
අරාබි ජාතිකයා දැං කෝ..!(නු)
දැන් මේ නළගන ගොඩක් ප්‍රසිද්ධ නිසා ලබන පාර ඡන්දය වුණත් ඉල්ලන්න පුලුවන්. (නි)
බේලි කැපීම්, ..... හා හරි සිද්දිය පැහැදිලියි...! (ස)
අරාබි ජාතිකයාට හොද දඩුවමක් දෙන්න..!(නු)
අයියෝ සල්ලි (දී)
නළගනක් මොනවට ගෙවල් අස්සේ රිංගන්න ගියාද? (නි)
මොනවටද අරාබියන්ගේ ගෙවල් වල ඉන්න ගියේ? අරාබියෙ විදියට දඩුවම් දෙන්න.මෙවැනි ඇත්තන්ට දියයුතු නිසි දඩුවම් ක්‍රමයක් ලංකාවේ නීතිය තුළ නොමැති නිසා මෙවැන්නන්ට සුදුසුම දඩුවම වන්නේ අරාබියේ පවතින නීති ක්‍රමවේදයයි. (නි)
ලංකාවේ ගැහැනුන්ට ගිය කලක්. කොහොමත් කිසිම රටක නැති සංකර ගැහැණු ඉන්න රටක් තමා ලංකාව කියන්නේ. මැද පෙරදිගට ආවා නම් බලාගන්න පුළුවන් ලංකාවේ නම්බුව රකින හැටි ලක් වනිතාවන්. මෙහේ ඉන්න තරමක් ඉන්නේ නලගනවල් තමා. (නි)
නයි නැටුම් පෙන්නන්නද අරාබියාගේ ගෙදර ගියේ? (නි)
අරාබිකාරයා කරපු දේ වැරදියි. එතකොට මෙයා කරපු දේ හරි? (නි)
නොහොබිනා හැසිරීම් සෑම එකකම අවසාන ප්‍රතිඵලය මෙවැනි බියකරු සිදුවීම් තමයි. (නි)
මේ වගේ ගෑණු හෝ පිරිමි අය ගැන මෙහෙම ප්‍රසිද්ධ කරන්න එපා. (නි)
මොනවටද අරාබියන්ගේ ගෙවල් වල ඉන්න ගියේ? (නි)
අයියෝ මේ රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දී මෙයා ගැන තවත් කතා කරනවනේ. (නි)
දැන් මෙයා අයිති අරාබියට. දෙන්නවම අරාබියට පිටුවහල් කරමු. (නි)
ඔව්. අපි අරාබියෙ විදියට එපැයි දඩුවම් දෙන්න. මොකද මෙයාලගෙ හැම දෙයක්ම වෙනස්. (නි)
මෙයාව කැළණියට දැම්මා නම් නියමයි. (නි)
මොන අරාබිකාරයෙක්ද ?ඉරානේ පෙම්වතා වෙන්න ඇති මගේ හිතේ (ස)
ආසිරි ඇත්තම කිව්වා (ස)
අයියෝ ආයේ පටන් ගත්තද ? මෙයා හොඳයි ඡන්දේ ඉල්ලන්න (ස)
හලාල් කරන්න ගිහින් වගේ. (නි)
මේ අරාබි මිනිහට අපි අරාබි නීතිය ක්‍රියාත්මක කරොත් මොකද ? ..(ස)
මොකටද අරාබි කාරයෙක් එක්ක ගියේ ????
මේ දවස් වල අරාබීන් සහ අපේ කාන්තාවන් අතර මොකක් හරි ග්‍රහ බලපෑමක් තියෙනවා වගෙයි. (නි)
ජීවත් වෙන්න සල්ලි ඕනි කියලා මේ වගේ දේවල් කරාම ඔහොම දේ වෙනවා (ස)
මේ මනුස්සයට තියෙන්නේ මානසික ලෙඩක් (ස)
බලනකොට මෙයත් ජීනා මැඩම් හපන්නේ. (නි)
ගෙනත් දැම්මේ කොහේ ඉඳලද ? (ස)
මෙයාගෙ නිවුස් ඉවරයි කියලා හිතුවේ... අරාබියා මෙයාගෙ බෙල්ල කපන්න යොමු වුණේ කොහොමද? අරාබියා අල්ල ගත්තා නම් පොලිසිය මේවා දැනගනී. (ස)
අරාබිකරුවෙක් ලඟට මොකට ගියාදැයි අපි දන්නේ නෑ .ඒත් අර නයා මේකට සම්බන්ධ ඇති ෂුවර් එකටම (ස)
ඔන්න තව එකක් පටන් ගත්තා (ස)
වෙන වැඩ නැත්තම් හොඳයි. කාටවත් බැරිද මෙයාට ටෙලි නාට්ටියක රග පාන්න ගන්න?(ස)
කිසි ප්‍රශ්නයක් නෑ මෙයාව එහෙට භාර දේවි (ස)
පුලුවන් නම් මෙයාට මානසික ප්‍රතිකාර ලබාදෙන විදියක් ගැන බලන්න. (නි)
මෙයා නයි නලඟනක්ද ? නැත්නම් වෙන නලඟනක්ද ? පිස්සු නැත්නම් ශෝක් (ස)
එක එක මිනිස්සු එක්ක ගිහින් කර ගන්න කරදර වලට අපි මොනවා කියන්නද ? (ස)
ගැළපෙන දඩුවමක් දීලා තියෙන්නේ. (නි)
අපි කිව්වා කලින්ම ඔහොම දේවල් වේවි කියලා (ස)
අරාබි නමි අහන්න දෙයක් නෑ ..................ජාතික අනන්‍ය තාවය.......... (ස)
අරාබි නීතිය ලංකාවටත් ගෙන එන්නද දන්නේ නෑ උත්සාහ කරන්නේ ??අරාබියේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්න බෑ කියලා හිතා ගත්තෙත් හොඳයි (ස)
හිටි හැටියේම ප්‍රසිද්ධ වෙන කට්ටිය එකතු කරලා පක්ෂයක් හදන්න ඕන. (ස)
මෙයත් දැන් නිතරම පුවත් මවන්නියක් වෙලා. (නි)
අපි එයාගෙත් බෙල්ල කපලා දාමුද? (නි)
මේ අරාබියාගෙන්වත් අපේ රටේ එල්ලුම්ගහ ක්‍රියාත්මක කරමුද? (ත)
කවුද දන්නෙ මෙයා අරාබිකාරයාට නයි සෙල්ලම් පෙන්නන්න හැදුවද කියලා? (නි)
මෙයාගේ හිස ගසා දැමිය යුතුයි (ස)
මෙහෙම ගෑහැණු උල තිබ්බත් මදි ..... (ස)
අපේ රටට ගිය කලක්.!(නු)
එහෙන් ජීනා රට කනවා.. මෙහෙන් තවත් කෙනෙක්.. සිංහල ජාතියට ගිය කලක්..!(නු)
මෙයා ආයෙමත් රඟපෑමක් කරන්න වගේ හදන්නේ (ස)
ඔන්න අපිටත් අවත්ථාවක් තියනවා අරාබි නීතිය ක්‍රියාත්මක කරන්න. (ත)
මේ මනුස්සයට තියෙන්නේ මානසික ලෙඩක්. මෙයාගේ වැඩ වලට ලුණු ඇඹුල් එක්කරන්න එපා (ස)
සල්ලි හොයන්න ඕන දෙයක් කරන කෙනෙක් වගේ . නයි ප්‍රශ්නෙන් දිනුව නිසා දැන් මෙයා රට හොල්ලන්නද හදන්නේ (ස)
අරාබියත් එක්ක නයා නටවන්න යන්න ඇති. (නි)
එතකොට එයාගේ බොඩිගාඩ් නයා කොහේද හිටියේ? (නි)
මෙයා නයාට කලදේ අරාබි කාරයාටත් කරන්න යන්න ඇති, නිකන් අතහරින්නේ නැහ දන්නවනේ අරාබි කාරයන්ගේ හැටි. (ස)
ආ... දැන් අරාබියොත් එක්ක නේද වැඩ? හොදයි හොදයි. (නි)
මටනම් හිතා ගන්න පුළුවන් වෙච්ච දේ (ස)
කුම්බලා මාළු කෑවනම් විඳවපන් බළලෝ (ස)
මෙයාට ආයෙත් ප්‍රසිද්ධ වෙන්න ඕන වෙලා (ස)
අපේ ලංකාවේ මිනිස්සුන්ගේ හැදියාව ආසිරි හරියට දන්නෙ නැහැ වගෙයි. (නි)
ලක් මව වනසන මෙවැනි කතුන්ට අවශ්‍ය ලෙස හැසිරෙන්නට ඉඩලබාදෙන්නන්ටද දඩුවම් කල යතුයි (ස)