අම්පාර අරන්තලාවේදී 1987 ජූලි දෙවැනි දා කොටි ත්‍රස්තවාදීන් භික්ෂූන් 32 දෙනමක් මරා දැමූ සිද්ධිය මූර්ති මගින් නිරූපණය කිරීමට යයි එහි බෞද්ධ මධ්‍යස්ථානයක් ද ඉදිකැරේ. ලබන මාර්තු මැද දී අරන්තලාව කටුගෙයි හා මූර්ති අංගනයේ වැඩ නිම කිරීමට නියමිතය.
අම්පාර අරන්තලාවේදී 1987 ජූලි දෙවැනි දා කොටි ත්‍රස්තවාදීන් භික්ෂූන් 32 දෙනමක් මරා දැමූ සිද්ධිය මූර්ති මගින් නිරූපණය කිරීමට යයි එහි බෞද්ධ මධ්‍යස්ථානයක් ද ඉදිකැරේ. ලබන මාර්තු මැද දී අරන්තලාව කටුගෙයි හා මූර්ති අංගනයේ වැඩ නිම කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තෙන්ම හොද දෙයක්. අතීතයේ විදපු වේදනාව තවම මතකයි. (නි)
පුලුවන් තරම් මිනිසුන් එකමුතුවෙන් ඉන්න දේවල්ම කරන්න බලන්න. (නි)
ඕක විවෘත්ත කරන්න කාටද කියන්නේ (ස)
එකග වෙන්න බැහැ මට. මේක වෛරය ගලේ කෙටුවා වගේ වැඩක්. (නි)
අසුභ සහ සිතට දුක් ගෙන දෙන දේවල් නිතර අහන්න දකින්න නොලැබෙන තරමට හොදයැයි මම විශ්වාස කරනවා. (නි)
අවි දරා මග රුක උන් - මිනීමරු කොටි තිරිසන් ඝාතනය කළ භික්ෂුන් - පාද වදිනෙමි සාදු මෙලෙසින් අකල් වියොවන් - මතු භවේ නොම වේවා..! සසර කෙළවරදී -නිවන් සුව අත් වේවා..!(නු)
මතක් වෙද්දිත් වේදනා දෙන ඒ සිදුවීම නැවත නැවතත් මතක් කරන්නේ ඇයි? (නි)
යළි මෙවැනි විපත් ඉතිහාසයට එක් නොවේවා! (නි)
මෙහෙම යද්දි කොටි හිතවාදීන් කියලා කියයිද දන්නේ නැහැ නන්දිකඩාවල්වල කටුගෙයක් හදන්න ඕනෙ කියලා..!(නු)
වෙච්ච දේ උනා.. නැවත ඕව සිහිපත් කරන්න කඑන්න වෙන්නෙ අසමගියට අත වැනීමකි.. අපිට අතීතය මෙනෙහි කරගෙන වර්තමානයට මුහුණ දිය යුතුයි බුද්ධිමත්ව.. ඒනිසා මෙවැනි දේවල් කාලෝචිත නැතැයි මගේ හැගීම
විවෘත්ත කිරීමට කවුද ගෙන්විය යුතු (ස)
මේ අපරාධය කළ අයට ටිකින් ටික මරණ දඩුවම දෙන්න ඕන.. මරනින් මතු අපායම තමයි ඉතිං..!(නු)
මෙවන් දේ කිරීමෙන් තවත් වෛරය ඇතිවේ..!(නු)
අරයට කියමු විවෘත්ත කරන්න (ස)
අපේ රටට උන විනාසයක් (දී)
අයිත් නම් දකින්නවත් එපා (දී)
අපේ මිනිස්සුන්ට හරි ඉක්මණට හැමදේම අමතක වෙන නිසා හැම අවුරුද්දෙම ආයිත් මතක් කරලා දෙන්න මේ කරපු වැඩේ හරි. (නි)
මෙවැනි අතීත දෑ සිහිකිරීමෙන් තව තවත් වෛරයක් ඇති වනවා මිසක් යුද්ධය නිමා වී නිදහස් ජීවිතයක් ගත කරනවා යන හැගීම මගහැරී යාමක් සිදු වේ. මම වැරදි ද මන්දා...... (නි)
මූර්ති අඹලා, මූර්ති කියන නම තියෙන කෙනෙක්ම ලවුවා ඉස්සෙල්ලාම පහනක් පත්තු කරමු. (නි)
ළමයින්ව ත්‍රස්තවාදීන්ගෙන් ආරක්ෂා කරගන්න පාසල් පවා මාරු කරපු හැටි අපේ සමහර මිනස්සුන්ට දැන් අමතකයි වගේ. (නි)
අපේ ඇස් පවු කලානේ මේවා දකින්න, යලිත් මෙවන් විපතක් නොවේවා (දී)
මෙය මූර්තියට නැගීම බෞද්ධ හදවත් වෛරයෙන් පිරවීමක් නොවන්නේද? (නි)
සමන් රොහාන් රණසිංහ, අම්පාර අරන්තලාවේදී භික්ෂූ ඝාතනය සිත් පිත් නැති අයගේ වැඩක්. (ස)
කරුණා පෙරටුකොට අතීතාවර්ජනයට සිත පහදා ගනිමු. (නි)
යලි මෙවන් විපතක් ලෝකයේ කිසිදු රටක සිදු නොවේවා. කියලා ප්‍රාර්තනා කරනවා (ස)
කරුණා, මෙත්තා, මුදිතා වඩන්න පුලුවන් හොද වැඩක්. (නි)
ගරු ඇමතිතුමනි, මහතාණනි, ඔබටයි මේ ආරාධනා! (නි)
මේක නැවත පෙන්වන එක වැරදි. වෛරය අනාගත පරපුරට ගෙනියන්න එපා. (ත)
අපිත් කරුණා කරමු. (නි)
මේක අවශ්‍යම වෙලා තිබුණු දෙයක්ද? (නි)
යලිත් මේ වගේ වැඩ නොවේවා (දී)
යලි මෙවන් දේ නොවන්න ආදර්ශයක් වන නිර්මාණයක් වේවා (ස)
අර අහවල් ඇමතිතුමාගේ මූර්තියත් අඹනවද? (නි)
උන් වහන්සේලා දෙවරක් ඝාතනය කරන්න එපා. ඔතන හෙට අනිද්දා බල්ලොත් ලගිනවා, ඕක මහා පිරිහෙන දර්ශනයක්. සුදුසු වෙනක් හා සුදුසු ක්‍රමයක් හොයන්න. අපේ දෙපා ලඟ පොඩි හාමුදුරු කෙනෙක් වැටිලා ඉන්නවා අපි කොහොමද බලා ඉන්නේ. මුර්ථිය හොදයි කරන ක්‍රමය හොඳ නෑ (ස)
ඕකට හොදම මූර්ති ශිල්පියා කවුද කියලා මම නම් දන්නවා. (නි)
ඒ වගේ දේවල් දැහින් දකින්න ලැබෙන්න එපා (දී)
විවෘත කරන්නේ කවුද? (නි)
මේ අපරාධය කළ අය අද කොහේ ඇද්ද? (නි)
මෙතනට මුරකරු විදියට දාන්නේ කවුද? (නි)
මධූ, අපි වෛර කරන්න අවශ්‍ය නැහැ. ස්වභාව ධර්මය විසින් වෙලාවට දඩුවම් පමුණුවයි. (නි)
මේවා කරපු අයටම එන්න කියන්න විවෘත කරන්න.!(නු)
විවෘත කිරීමේ උත්සවය කාට කියයිද දන්නෙ නැහැ. (නි)
බෞද්ධයෙක් ලෙස මම මෙම කාර්යය තරයේ හෙළා දකිනවා. (නි)
අපිට මෙවන් දේවල් ඇත්තෙන්ම අවශ්‍යද? (නි)
මේකය කුමනාකාරයකින් හෝ සම්බන්ධ අපරාධකරුවන්ට මෙම උත්සවයට ආරාධනා කරන්න එපා. (නි)
දේශාපලනය නිසා පැති බෙදී මරාගන්නා ලාංකිකයින්ට ඇත්ත පහදා දීමට ඉතාම හොද වැඩක්. (නි)
මේකේ ලොකු අඩුවක් තියෙනවා නේද ? (ස)
විවෘත කරන දවසක ප්‍රධාන අමුත්තන් හැටියට ගැළපෙන ඇමතිවරුන්ට ආරාධනා කළා නම් තවත් ලස්සනයි. (නි)
යලි මෙවන් විපතක් ලෝකයේ කිසිදු රටක සිදු නොවේවා. කියලා ප්‍රාර්තනා කරනවා.(ස)
මේ වැඩේ කරන ගමන් අර මඩකලපුවෙන් යවපු පවුලු 2600 නැවත පදිංචි කරවන්න. ඕවා අපේ උරුමයන්. (ත)
දුටු සැමගේ නෙතට කඳුළු ගෙන එන මූර්තියක් , මෙවන් විපත් යලි කිසිදා අසන්නට දකින්නට නොලැබේවා (ස)
කාටද දන්නේ නැහැ එන්න කියන්නේ ඕක විවෟත කරන්න. (නි)
විවෘත කරන්න කාටද එන්න කියන්නේ..?(නු)
විවෘත කරන්න කාටද ආරාධනා කරන්නේ? (නි)
විවෘත කරන්න කාටද ආරාධනා කරන්නේ? (ස)
වදිනා ගාතාවකුත් දැම්මනම් අංග සම්පූර්ණ වෙයි. (ත)
අනේ පව් ස්වාමීන්වහන්සේලා ......(ස)
විවෘත්ත කරන්න අදාල අයට ආරාධනා කරාද ? (ස)
අපි වෛර නොකරමු! එත් ලංකාවේ ඉතිහාසයද අමතක නොකරමු! ඉතිහාසයෙන් ගොඩාක් දේවල් ඉගෙනීමට ඇත... (ස)
වෛරය ඇතිකිරීමක් නෙමෙයි යාළුවනේ.. අතීතය දෙස හැරී බැලීමක් සිංහල ජාතිය කෙතරම් ලේ හලලා තියෙනවාද කියලා.. සදා වාසනා මගේ හෙල මෑණි
හොද වැඩක්. (නි)
මෙවන් දර්ශන නැරඹීමෙන් මිනිස් සිත තුළ කරුණාව, දයාව ඇති වේද? (නි)
මම හිතන්නේ අපේ ඇස් පව් කරලා නැහැ අයෙත් ඒවගේ දෙයක් දකින්න (දී)
ඇයි මේ වෛරී හා වේදනාත්මක සිතුවිලි යලි පාරවන දෑ කරන්නේ? මගේ සිත අවුල් වූ බවක් හැඟේ. (නි)
මම ඉන්ද්‍රජිත් සමගින් එකඟයි (ස)
මේ අපරාධය කළ අය දැන් ඉන‍්නේ කොහේද? (නි)
අපි මේක සදහා නායකත්වය දුන්න කෙනාටම විවෘත කරන්නත් ආරාධනා කරමු නේද? (නි)
වැඩේට අණ දුන්න කෙනාගේ පිළිමයකුත් අඹනවද? (නි)
මමත් ජයවීර සමඟ එකඟයි (ස)
මමනම් කියන්නේ අපරාදේ සල්ලි (දී)
මේකය කුමනාකාරයකින් හෝ සම්බන්ධ අපරාධකරුවන්ට මෙම උත්සවයට ආරාධනා කරන්න මේ වැඩේ කරන ගමන් අර මඩකලපුවෙන් යවපු පවුලු 2600 නැවත පදිංචි කරවන්න (නු)