උතුරු මැද පළාත් ආයුර්වේද කොමසාරිස් කුමාර අල්විස් මහතාට පසුගිය 22 වැනිදා ඇසිඞ් ගැසීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මින්නේරිය ආයුර්වේද වෛද්‍යවරයෙක්ද, නිට්ටඹුවේ හා ඌරාපොළ යතුරු පැදිකරුවෙකු ඇතුළු දෙදෙනෙක් ද අනුරාධපුර පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
කොන්ත‍්‍රාත්තුවක් මත මේ ප‍්‍රහාරය එල්ල කරන්නට ඇතැයි ද සොයාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ඔක්කොම හොරුන්ගේ වැඩ... අනිවාර්යෙන් දේශපාලඥයෙක් ගෑවිලා ඇති... (ස)
ඔය එන්නේ බඩු ටික ටික.. (ස)
මේක කළ අයට මිනීමරුවන්ට දෙන දඩුවමටත් වඩා වැඩි දඩුවමක් දිය යුතුයි. මේ වගේ අපරාද කරන්න බලාගෙන ඉන්න අයටත් දැනෙන්න.(නදී)
පොලිසියට ස්තුතියි.(නදී)
දැන් ඉතින් තවත් අය සම්බන්ධද කියලත් හොයාගන්න පුලුවන් වෙයි. (නි)
බලමුකෝ අන්තිමට වෙන්නේ මොකක්ද කියලා. (නි)
සමන්, අපරාද නවත්වන්න නම් තවත් අපරාදකරුවන් තුන්දෙනෙකුට කියලා වැඩක් නැහැ.(නදී)
ගරු ජනාධිපතිතුමනි, ආරක්ෂක ලේකම්තුමනි, පොලිස්පතිතුමනි, රටේ සිදුවන බිහිසුණු අපරාධ වැළැක්වීමට වහාම පියවර ගත යුතුයි. දැඩි දඬුවම් සඳහා නීති සකස් කරන්න. නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කරන්න. දේශපාලනඥයින්ගේ බලපෑම් නතර කරන්න. (නි)
තව කෙනෙකුගේ ජීවිතයක් විනාශ කරන අයට නම් හොදක් වෙන්න එපා. (නි)