අනුරාධපුර ආයුර්වේද කොමසාරිස්වරයාට ඇසිඩ් ගසන්නට ඇත්තේ කොන්ත්‍රාත්තුවක් මත යැයි අනුරාධපුර පොලිසියේ බුද්ධි අංශයට තොරතුරු ලැබී ඇත.
මේ සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීම සදහා රජරට ආයුර්වේද වෛද්‍යවරයෙකු සහ ඔහුගේ කොන්ත්‍රාත්තුව ලබා ගත් තරුණයෙකු සොයන බව පොලිස් ආරංචි මාර්ග කියයි.
මෙම වෛද්‍යවරයා කොමසාරිස්වරයා හා උරණ වන්නට ඇත්තේ රාජකාරී ප්‍රශ්නයක් සම්බන්දයෙන් බව දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නිසා තමයි සිංහලයාට කවදාවත් දියුණු වෙන්න බැරි. (නි)
අනිවාර්යයෙන්ම දේශපාලඥයෙක් සම්බන්ධ ඇති. නැත්නම් ආදරේට ඇසිඩ් ගහන්නේ නැහනේ.(නදී)
වෛද්‍යවරු යනු මහජන ජීවිත බේරන අය වුණත්, අද සමහර වෛද්‍යවරුන් කරන්නේ ඒකෙ අනෙක් පැත්ත. (නි)
ඕකට තමයි කියන්නේ කරන කරන පවි මිහිරිය මී සේ විදින කලට දුක් දැඩිවෙයි මීසේ හැදින එපන් දුරලන උපදේසේ නුදුන මැනවි තුන් දොර අවකාසේ.(නදී)
මේවාට හේතුව රටේ ශක්තිමත් නීතියක් නැතිකම (නි)
කෝ සේනාව... (ස)
පොතේ දැනුම මිස සාමාන්‍ය දැනුම බින්දුවයි වගේ (ස)
මේ මිනිස්සුන්ට මොකක් කියලාද අමතන්න ඕනේ (දී)
ඉතිහාසය නැවත නැවත සිදුවේ එදා කරන්දෙණිය අද අනුරාධපුරය .(ස)
ඕක ජාත්‍යන්තර කුමණ්ත්‍රණයක්... ඇමරිකාව හරි එංගලන්තය ඕකට සම්බන්ධ ඇති (ස)
අප ඔළුවත් , හදවතත් කියන දෙකම සුරැකිව තබා ගත යුතුයි. ඔළුවෙන් තොර හදවතත් භයානකයි. හදවතින් තොර ඔළුවත් භයානකයි. මේ වගේ වැඩ කරන්නේ හදවතින් තොරව ඔළුව පමණක් තියෙන අය තමයි.. (ස)
ඔය කරපු අයට ඇසිඩ් "බින්දුවක්" පොවන්න ඕනෑ, කොමද ආනිසන්ස කියලා දැනඩන්න. තිරිසනුන් මීට ඉහලයි. (ස)
බෝම්බ වෙනුවට ඇසිඩ්, ත්‍රස්තවාදය වෙනුවට මාෆියාව, බෙදුම් වාදේ වෙනුවට අවනීතිය, මොකද්ද වෙනස ...(ස)
ගින්නක් නැතිව දුමක් නගින්නේ නෑ ඒ වගේ අපි නොදන්න දේවල් ඇති. (ස)
වසන්ත ගින්නක් නැතුව දුමක් නගින්නේ නැත්තේ මොකද?මීදුම ට ගින්නක් නැහැනේ .(ස)
”ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී ” (නි)
”ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී ” බොදු බල සේනාව.(ස)
කිසිදා නොමැරෙන මිනිස්සු විදියට අපි ජීවත් වෙන්න නරකයි. (නි)
අද දොස්තර ම්හතුන් ,වෙද මහතුන්,යකුදුරු මහතුන් ,බස් කොන්දොස්‍තර මහතුන් වෑනි නානාප්‍රකාර මහතුන්ලා මුදල් පසුපස හබායයි.මුදලට එපමණ ඉල්ලුමක් ඈති බෑවිනි.අපරාධ වලට කොන්ත්‍රාත් ගන්න අය බිහිවෙන්නේ ඔවුන් එය ව්‍යාපාරයක් විදියට එයින්ම ජීවත්වීමට උත්සහ කරන නිසායා.අපරාධ කල්ලිවලට පසුගිය අතීතයේ කිරිපෙව් දේශපාලක තුමන්ලාද මේවට වගකීම බාරගතයුතු අතර රටේ නීතිය තදින් ක්‍රියාත්මක කලයුත්තේ,රටේ බහුතර මහජනයාගේ ප්‍රජාතන්තර අයිතිය තහවුරු කිරීම සදහාය.සෑක කරුවන් සොයාගෑනීම සදහා ඔවුන්ගේ චායාරූප මාධ්‍යට නිතර නිකුත් කිරීමක් කරන්නෙ නම් කවුරු කවුරුත් වෑරදි කිරීමට බිය වෙති.(ස)