රත්මලාන අන්ධ විදුහලේ 60 වැනි වාර්ෂික ක‍්‍රීඩා උළෙල හෙට (17) පස්වරු 2.30ට ඩර්ඩන්ස් රෝහලේ අධ්‍යක්‍ෂ හා අන්ධ විදුහලේ පාලක මණ්ඩලයේ හිටපු සභාපති වෛද්‍ය ඒ.ටී.ඩබ්.පී. ජයවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ. අන්ධ විදුහලේ ශත සංවත්සරය ද මේ වසරේ දී පැවැත්වීමට තිබෙන බැවින් මෙවර ක‍්‍රීඩා උළෙල වඩාත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙන බව තරග සංවිධාකයෝ පවසති.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd