දකුණු ආසියාවේ පැවැත්වෙන ප‍්‍රථම අන්තර් ජාතික පාපැදි තරගාවලිය අප‍්‍රියෙල් මස 5,6,7 යන දින වල ශී‍්‍ර ලංකාවේදී පැවැත්වීමට නියමිතය.
ශී‍්‍ර ලංකාවේ පාපැදි කී‍්‍රඩාව ප‍්‍රාදේශීය මට්ටමේ සිට ජාත්‍යන්තර මට්ටම දක්වා රැගෙන යාමත් ශී‍්‍ර ලාංකික කී‍්‍රිඩික කී‍්‍රඩිකාවන්ට ජාත්‍යන්තර අත්දැකීම් ලබාදීමත් අරමුණු කරගෙන පැවැත්වෙන මෙම තරගාවලිය ජාත්‍යන්තර පාපැදි සම්මේලනයේ මූලිකත්වය ඇතිව ශී‍්‍ර ලංකා පාපැදි අතුරු කමිටුව විසින් සංවිධානය කරනු ලබයි.
පසුගිය වසර තුලදී ජාතික මට්ටමේ පාපැදි තරග 12 කට සහභාගී වීමට ශී‍්‍ර ලංකා පාපැදි කී‍්‍රඩකයින්ට අවස්ථාව උදා වූ අතර ප‍්‍රධාන පෙළේ ජ්‍යාත්‍යන්තර තරග 2 කදී ශී‍්‍ර ලංකාව නියෝජනය කිරීමටද කී‍්‍රඩකයින් 6 දෙනෙකුට අවස්ථාව ලැබිණ.
කී‍්‍රඩකයින් 70 කට අධික පිරිසක් සහභාගී වූ පසුගිය වසරේ ඉන්දියාවේ පැවති ‘ටුවර් ඩි ඉන්දියා’ හෙවත් ඉන්දීය පාපැදි සවාරියේදී ආසියාවේ ඉදිරියෙන්ම සිටින පාපැදි කරුවන් ලෙස හැදින්විය හැකි ඉන්දීය කී‍්‍රඩකයින්ට කරට කර තරගයක් දෙමින් 06 වැනි, 09 වැනි, 11 වැනි සහ 13 වැනි ස්ථාන දිනා ගැනීමට ශී‍්‍ර ලාංකික කී‍්‍රඩකයියෝ සමත් වූහ.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අන්තර්ජාතික පාපැදි තරගාවලියක් අපි‍්‍රයෙල් 5 . 6 . 7 ශී‍්‍ර ලංකාවේදී
රොෂාන් Tuesday, 22 January 2013 07:12 PM
හොද වැඩක්. එයාලට හොද පහසුකම් දුන්නොත් හොද ප්‍රතිඵල ලබාගන්න පුලුවන් වේවි. (නි)