දිවයිනේ නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත් වල තැනින් තැන වැසි ඇතිවේ. අපරභාගයේ දී හෝ රාත්‍රී කාලයේ දී හෝ මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත් වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. නිරිත දෙසින් හමන තද සුළං තත්ත්වයක් ද දක්නට ලැබේ.
ප්‍රධාන වශයෙන් ඊසාන දෙසින් හමන සුළඟ පැයට කිලෝ මීට 40 ක් පමණ දක්වා වේගයකින් හමා යයි. බස්නාහිර සහ ගිනිකොණදිග වෙරළට ඔබ්බෙන් මුහුදේ දී මෙම වේගය පැයට කිලෝ මීටර 60 දක්වා වර්ධනය වීමට ද ඉඩ ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd