දිවයිනේ වයඹ සහ බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී විසි ස්වල්පයක් ඇති වේ.‍

අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී දිවයිනේ අභ්‍යන්තරයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.‍

ගිගුරැම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තරමක තද සුළං ඇති විය හැකිය.