දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණ තත්ත්වයක් දැක්නට ලැබේ. නුවරඑළියේ ඇතැම් ස්ථානවල හිමිදිරියේ මල් තුහිණ දක්නට ලැබෙනු ඇත. ප්‍රධාන වශයයෙන් ඊසාන දිශාවෙන් හමන සුළඟේ වේගය පැයට කිලෝ මීටර 30 ත් 40 ත් අතර පවතී.

මූලාශ්‍රය - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව