දිවයින පුරාම වැසි නොමැති කාලගුණ තත්ත්වයක් පවතී. නුවරඑළියේ ඇතැම් ස්ථානවල හිමිදිරි පාන්දර මල් තුහින දක්නට ලැබෙනු ඇත.

මූලාශ්‍රය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව