දිවයිනේ නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත් වල තැනින් තැන වැසි ඇති වේ. අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී මධ්‍යම සහ සබරගමුව පළාත් වලත් ගාල්ල, මාතර කොළඹ සහ කළුතර දිස්ත්‍රික්ක වල අභ්‍යන්තර කොටස් වලත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. දිවයින හරහා සහ දිවයින අවට මුහුදේ විටින් විට මෝසම් සුළං වේගය පැයට කිලෝ මීටර 60 දක්වා වර්ධනය වීමට ඉඩ ඇත.
මන්නාරම් බොක්ක මුහුදු ප්‍රදේශය සහ දිවයිනට බස්නාහිර සහ ගිනිකොණදිග වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශය විටෙක තරමක් රළු වේ.
මූලාශ්‍රය - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd