සවස් කාලයේ සිට හමා යන සුළං ප්‍රවාහය දිවයිනට වැසි ලබා දෙන ආකාරයේ වුව ද වියළි කාලගුණික තත්ත්වය තවදුරටත් පවතී. නුවරඑළියේ ඇතැම් ස්ථානවල මල්තුහීන ඇතිවීමට ඉඩ තිබේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වල විටින් විට නිරිත දෙසින් හමන තරමක් තද සුළං ඇතිවීමට ඉඩ තිබේ.
ඊසාන දිශාවෙන් හමා එන පැයට කිලෝමීටර 40 ක පමණ වේගයෙන් යුතු සුළං ඇතිවේ. මන්නාරම බොක්ක මුහුදු ප්‍රදේශය හා දිවයිනට බස්නාහිර, දකුණු සහ ගිනිකොණදිග වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේ දී මෙම සුළං වේගය පැයට කිලෝ මීටර 60 දක්වා වැඩිවීමට ඉඩ තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd