(පී. ශාන්ත බණ්ඩාර)
රඹුක්කන බෝලගම කොටගම පොලිස් මාර්ග බාධකය හරහා අන නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලිසිය වෙඩි තබා ඇත. යතුරුපැදි කරු තුවාල ලබා රෝහල් ගත කරයි.
සැක කකටයුතු පුද්ගලයකු සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත විශේෂ මර්ග බාධකයක් දමා එහි ගමන් ගන්නා පිරිස පරික්ෂාාවටලක් කර ඇති අතර අලුයම ධාවනය කළ යතුරුපැදියකට නතර කරන ලෙස අණ කළ ද නොනවත්වා ධාවනය කිරීමට උත්සාහ කළ අවස්ථාවේ පොලිසිය වෙඩි තබා ඇත.
. යතුරුපැදි කරුගේ පාදයකට හා අතකට වෙඩි වැදී ඇතැයි පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 16
61
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
855
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
613
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අණ නොතැකූ යතුරුපැදියකට වෙඩි