කළුතර, බේරුවල සහ පැලවත්තේ වෙළෙඳසල් වටලා මුද්‍රා නොතැබූ තරාදි භාවිත කිරීම සහ අඩු බර පාන් විකිණීම යන වැරැදි සඳහා සැකකරුවන් විසි දෙනකු අත්අඩංගුවට ගත් බව විකුණුම් ප්‍රමිති දෙපාර්තමේන්තුවේ විශේෂ වැටැලීම් අංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලට පිස්සු කඩේ මුදලාලි පාන් ගන්නේ ගොඩියෙන් ගෙඩියට කිරලා බලලා නෙමෙයිනේ (ස)
බේරුවල ගැන නම් කතා කරන්න එපා. කරොත් කරන්නේ ඔය වගේ වැඩමයි (ස)
හොර තරදි වලටනම් දඩ ගහන එක හොඳයි. ඒත් ඉතින් පාන් විකුණන්නේ කිරලා නෙමෙයිනේ. ඒකට නඩු දාන්න ඕන බේකරි කරුවන්ට නෙමෙයිද ? (ස)
මින් පස්සේවත් හරියට කිරුම් මැනුම් පුරුදු වුණොත් හොඳයි (ස)
වංචාව ......වංචාව ......වංචාව ...... හැමතැනම වංචාව ......(දී)
පාන්ගෙඩියක බර ග්රෑම් 350යි එකක් රුපියල් 55යිත.. කොපමණ බර තියෙන්න ඕනෙද කියලා ජනතාව හරියට දන්නෙ නැහැ..!(නු)
වෙළද මහතුන්ගේ ආශ්චර්‍යය (ස)
ඔය හැමතැනම් ඇවිදින "චූන්-පාන්" හැම එකක්ම ග්‍රෑම් 350 ටත් අඩුයි. පාරට බැස්සාම එක දිගට අල්ලත හැකි. ඔන්න වැඩේ කරනවානම්. (ස)
හොඳ වැඩක් (ස)