දඹුල්ල බුලාගල රන්දෙණිය රජමහා විහාරයේ නව බෝධි ප‍්‍රාකාරයේ අටවිසි බුද්ධ ප‍්‍රතිමා තැන්පත් කිරීම අද සිදුවිය. විහාරාධිපති හල්මිල්ලවැවේ පේමරතන හිමියන්ගේ ඇරියුමින් රන්ගිරි දඹුලූ පාර්ශ්වයේ ලේඛකාධිකාරි ආචාර්ය දානියගම හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පිංකම සිදුවිය. කිලෝමීටර් දෙකක් දික් වූ පෙරහරකින් බුද්ධ ප‍්‍රතිමා විහාරයට වැඩ කරවනු ලැබූහ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධු... සාධු... සාධු...! (නි)
බුදුන් කොපමණ වැඩියත් බුදු බණ ඇහුවත් මේ රට පිරිහිලා ඉවරයි (ස)
බූදූ සසූණ බැබළේවා! සාදූ සාදූ සාදූ සාදූ...!! (නි)