මරදාන පැත්තෙන් අලුත්කඩේට පිවිසෙන ප්‍රධාන පිවිසෙන මාර්ගය මින් මද වේලාවකට කලින් පොලිසියෙන් වසා දැමුවේය. නව අගවිනිසුරු මොහාන් පීරිස් මහතා අධිකරණයට පැමිණීමට නියමිතව තිබියදී මේ පියවර ගැනිණි.
නව අගවිනිසුරු පිළිගැනීම සඳහා අලුත්කඩේ නීතීඥවරු රැසක්ම අගවිනිසුරු නිල කාමරය අසලට එක්රොක් වෙමින් සිටිති.
අලුත්කඩේට පිවිසෙන සියලු අතුරු මාර්ගවලද දැඩි ආරක්ෂාව යොදා ඇත.
අලුත්කඩේ පෙදෙසේ දැඩි වාහන තදබදයක් ද පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒත් ආරක්ෂාව උපරිමයෙන් දීලා තියෙන්නේ (දී)
සුබ අනාගතයක් (ස)
රට වෙනුවෙන් වැඩ කරන්න (ස)
අනේ මන්දා! හැමතැනම කල්ලිවාදය. (නි)
උණුසුම් සුබ පැතුම් සමගින් ජයවේවා....රටට (ස)
ජනමතය හරියාවිද? (නි)
මේ සිද්ධියෙන් ඉගෙන ගන්න තියෙන දේ තමයි පාරිශුද්ධ කවුරුත් නැහැ කියන එක. ඉතින් අපි මොකටද එක එක්කෙනාට සර්, මැඩම් කියන්නෙ. (නි)
නව විනිසුරුතුමාට ලන්ඩන්වල ඉන්න ශ්‍රී ලාංකිකයන්ගේ සුබ පැතුම් (ස)
සත්‍ය ජයගෙන (ස)
හැම කෙනාම පිළිගන්නකොට නම් මල්මාලාද රතු පාවඩද අඩුවක් නැත. නමුත් ඒ මිනිසාට වැරදුනු කල මඩද, කැලෑ පත්තරද, චෝදනාද, මරණ තර්ජන ද අඩුවක් නැත. (නි)
කෝ මේ විරුද්ධයි කිව්ව කට්ටිය ???(ස)
කලින් පොල් ගහ ගහ පිළිගන්නේ නෑ කිව්ව කට්ටිය දැන් කෝ (ස)
මොහාන් මහත්තයෝ, ඔබට සදා ජය....
මොනවද මේ වෙන්නේ කියලා මට හිතා ගන්න බැහැ (දී)
හැම දෙයක්ම සිත්ගන්නාසුළු විදියට සිදුවෙන හැටි බලා සිටිනවිට හිතට දැනෙන සතුට කොයි තරම් නම් ආනන්ද ජනකද? (ස)
අපේ සහායත් ඔබතුමාට (දී)
ඒක හොදයි ......... (දී)
දැන් පිල් දෙකක් තියෙනවා නේද (දී)
අනේ සර්, එයාලව වැඩිය විශ්වාස කරන්න එපා. (නි)
ඔබට සුභ අනාගතයක්! (නි)
සුභ අනාගතයක්! (නි)
සත්‍යය ලොවේ ජය ගනී කියන්නෙ ඕකට තමයි. අග විනිසුරුතුමනි, අපේ සුභ පැතුම් ඔබට! (නි)
එතකොට කෝ නීතිඥ සංගමයේ වගකිවයුත්තන්? (නි)
ඉතාලි ශ්‍රී ලාංකිකයන්ගෙන් ඔබතුමාට සුභ පැතුම්! (නි)
එනකල් ඉන්නේ (දී)
සුභපැතුම් ඔබට (දී)
ඒක හොදයි (දී)
හැමදෙනාම සහයෝගයෙන් වැඩ කරන්න ඕනේ. (දී)
සුබපෑතුම්. ස්වාධීන වන්න.(නු)
ජයවේවා (දී)
සුබ පැතුම් . සාධාරණය ඉටුකරන්න මහජනතාවට (ස)
මොනවා වෙලා හරි මේ ප්‍රශ්නය ඉවරයක් වෙයිනෙ, බලන් ඉම්මු අපි (දී)
මම ඉතින් මොනවා කියන්නද (දී)
ඒවා යුතුකම් (දී)
පිටකොටුවේ අහවල් හමුදාවත් ඇවිත් ද දන්නේ නැහැ ආරක්ෂාවට? (නි)
අවංකව සේවය කරන්න. (නි)
සාධාරණය නම් ඉටු කරාවි. (නි)
දිනන පැත්තට..!(නු)
සුභ පැතුම්..! ස්වාධීනව වැඩ කරන්න..!
දැං ඔය හැමෝම ඔබතුමා සමග තමයි..!(නු)
මොහාන් මහත්තයෝ පරිස්සමට වැඩ ටික කරගෙන යන්න..!(නු)
සුබ අනාගතයක් (ස)
දැන් කොහොමද ? (ස)
කලින් එක්කෙනත් පත්කරේ මේ විදියට තමයි (ස)
සුභ අනාගතයක් සර් ,රට දියුණු කරන්න කටයුතු කරන්න (ස)
නව අග විනිසුරු තුමාට ජයවේවා (දී)
සමහරු එපා කියනවා සමහරු ඕනේ කියනවා (දී)
ඔබතුමාට ජය වේවා (දී)
රටට සුබ අනාගතයක් (දී)
විවිධ මත.... විවිධ අදහස් (දී)
ඒව යුතුකම් (දී)
ඒවා යුතුකම් (දී)
කවුද එතකොට පිළිගන්නේ නෑ කිව්ව කට්ටිය (ස)
අපෙනුත් සුබ පැතුම් ඔබ තුමාට (දී)
දැන් කෝ අර විරුද්ධ වෙච්ච අය (ස)
මට තේරුනේ නැහැ (දී)